අයවැය තෙවන වර කියවීමේ විවාදයේ දෙවෙනි දිනය අදයි

Unpublished
අයවැය තෙවන වර කියවීමේ විවාදයේ දෙවෙනි දිනය අදයි
  • SocialShare:
අයවැය තුන්වෙනි වර කියවීම හෙවත් අයවැය කාරක සභාව විවාදයේ දෙවැනි දිනය අදයි. ආරක්ෂක අමාත්‍යාංශයේ සහ මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයට අදාළ වැය ශීර්ෂ පිළිබඳව අද (28) කාරක සභා අවස්ථාවේ විවාදයට ගැ‍නීමට නියමිතය.