All Stories

ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ මෙරට නිල සංචාරයේදී අත්සන් තැබූ ගිවිසුම් වලින් රටට වාසි රැසක්

ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ තෙදින නිල සංචාරය අතරතුර, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ක්ෂේත්‍ර කිහිපයකට අදාළව අත්සන් තැබුණු අවබෝධතා ගිවිසුම් නිසා   මෙරටට වාසි රැසක් අත් වූ බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය  විජිත හේරත් මහතා පැවසීය.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ මෙරට නිල සංචාරයේදී අත්සන් තැබූ ගිවිසුම් වලින් රටට වාසි රැසක්

ධාවනයෙන් ඉවත්කර ඇති බස්රථ 200ක් අවුරුදුසමයේ අලුත්වැඩියා කර නැවත ධාවනයට

ධාවනයෙන් ඉවත්කර ඇති බස්රථ 200ක් අවුරුදුසමයේ අලුත්වැඩියා කර නැවත ධාවනයට එක්කරන බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා  අමාත්‍ය බිමල් රත්නායක මහතා අද(08)   පාර්ලිමේන්තුවේ දී පැවසීය.

ධාවනයෙන් ඉවත්කර ඇති බස්රථ 200ක් අවුරුදුසමයේ අලුත්වැඩියා කර නැවත ධාවනයට

විදෙස්ගත ශ්‍රමිකයින්ට විද්‍යුත් වාහන ආනයනයට බලපත් ලබාදීමේදී සිදු වූ අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් කෝපා කමිටුවෙන් අනාවරණයක්

විදේශ ප්‍රේෂණ මත, එතෙර රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයින් වෙත පූර්ණ විද්‍යුත් වාහන ආනයනය කිරීම සඳහා බලපත්‍ර ලබාදීමේදී විශාල අවභාවිතයක් සිදුවී ඇති බව කෝපා කමිටුවේදී අනාවරණය විය.

විදෙස්ගත ශ්‍රමිකයින්ට විද්‍යුත් වාහන ආනයනයට බලපත්  ලබාදීමේදී සිදු වූ අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් කෝපා කමිටුවෙන් අනාවරණයක්

හිටපු පොලිස්පති දේශබන්දු ඉවත් කරන යෝජනාව අප්‍රේල් 8 පාර්ලිමේන්තුවට

පොලිස්පති ටී. එම්. ඩබ්ලිව්. දේශබන්දු තෙන්නකෝන් මහතා සිය තනතුරින් ඉවත් කිරීම සඳහා පරීක්ෂණ කමිටුවක් පත් කළ යුතු බවට වූ යෝජනාව, සම්මත කිරීම සඳහා අප්‍රේල් 08 පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (02) පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී තීරණය කළ බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය.

හිටපු පොලිස්පති දේශබන්දු ඉවත් කරන යෝජනාව අප්‍රේල් 8 පාර්ලිමේන්තුවට

ජාත්‍යන්තර රතු කුරුස කමිටුවේ නියෝජිතයන් පිරිසක් කථානායක හමුවෙයි

ජාත්‍යන්තර රතු කුරුස කමිටුවේ (ICRC) නියෝජිතයන් පිරිසක් පසුගියදා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තු පරිශ්‍රයේදී හමුවිය.

ජාත්‍යන්තර රතු කුරුස කමිටුවේ නියෝජිතයන් පිරිසක්  කථානායක  හමුවෙයි

තරුණ සේවා සභාවේ සමාගමක් සැපයුම්කරුවන් ලියාපදිංචියේදී වැඩි මිල ගණන් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් කෝප් කමිටුවෙන් අනාවරණයක්

ජාතික තරුණ සේවා සභාවේ සමාගමක් වන  ශ්‍රී ලංකා යූත් සර්විසස් පුද්ගලික සමාගම සැපයුම් කරුවෙක් ලෙස ලියාපදිංචි වී සභාවටම මිල ගණන් ඉදිරිපත් කිරීමේදී වැඩි මිල ගණන් ඉදිරිපත් කර ඇති බව කෝප් අනුකාරක සභාවේදී අනාවරණය විය.

තරුණ සේවා සභාවේ සමාගමක් සැපයුම්කරුවන් ලියාපදිංචියේදී වැඩි මිල ගණන් ඉදිරිපත්  කිරීම සම්බන්ධයෙන්  කෝප් කමිටුවෙන් අනාවරණයක්

කාරක සභා නිර්දේශ ක්‍රියාත්මක නොකිරීම සමාලෝචනය කිරීම සඳහා වූ කාරක සභාව රැස් වෙයි

 පාර්ලිමේන්තු කාරක සභා නිර්දේශ, අදාළ වගකිව යුතු ආයතන විසින් ක්‍රියාත්මක නොකිරීම සමාලෝචනය කිරීම සඳහා වූ කාරක සභාව  පසුගිය 21 වන දා පළමුවරට, එහි සභාපති  අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්විය.

කාරක සභා  නිර්දේශ ක්‍රියාත්මක නොකිරීම සමාලෝචනය කිරීම සඳහා වූ කාරක සභාව රැස් වෙයි

මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීමේ පනත හැකි ඉක්මනින් පාර්ලිමේන්තුවට

මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීමේ පනත හැකි ඉක්මනින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීමේ පනත හැකි ඉක්මනින් පාර්ලිමේන්තුවට

පසුගිය සමයේ පගාව ගත් නිසා ආයෝජකයින් හැරී ගියා - ඇමති සුනිල් හඳුන්නෙත්ති

පසුගිය සමයේ මෙරටට පැමිණි ආයෝජකයන්ගෙන් පගාව ගැනීම නිසා, ආයෝජකයන් හැරි ගිය බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුනනෙත්ති මහතා පැවසීය.

පසුගිය සමයේ පගාව ගත් නිසා ආයෝජකයින් හැරී ගියා - ඇමති සුනිල් හඳුන්නෙත්ති
Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.