ජනපති පාර්ලිමේන්තුවට පැමිණෙයි

ජනපති පාර්ලිමේන්තුවට පැමිණෙයි
  • SocialShare:

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුව වෙත පැමිණියේය.

අය වැය කාරක සභා විවාදයේ අවසන් දිනය අද වන අතර  විවාදයට එක්වෙමින් ජනපති පැවසුවේ ආර්ථික ස්ථාවරත්වය ඇති කිරීම සඳහා ප්‍රමුඛතාවය දෙන බවයි.

Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.