හලාවත වැවිලි සමාමේ වැලි කැනීම් වලදී සිදු වූ වංචාවකින් රුපියල් මිලියන 746.6ක මුදලක් රජයට අහිමි වී ඇතැයි වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පැවසීය. මේ සම්බන්ධයෙන් මූලික පරීක්ෂණ සිදු කරන බවත් ඉදිරියේදී අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් බවත් විද්‍යාරත්න මහතා වැඩිදුරටත් පැවසීය.
