අයවැය දෙවැනි වර කියවීමේ විවාදයේ දෙවැනි දිනය අදයි

අයවැය දෙවැනි වර කියවීමේ විවාදයේ දෙවැනි දිනය අදයි
  • SocialShare:

අයවැය දෙවැනි වර කියවීමේ විවාදයේ දෙවැනි දිනය අදයි.

ඒ සඳහා පාර්ලිමේන්තුව අද පෙරවරු 9.30 ට රැස්වේ. අද (18) සිට 25 දා දක්වා

අයවැය දෙවැනි වර කියැවීමේ විවාදය ඊයේ(18) ආරම්භ වූ අතර විවාදය දින 7ක් පැවැත්වේ. දෙවැනි වර කියැවීමේ ඡන්ද විමසීම පෙබරවාරී 25දා පස්වරු 6ට සිදු කිරීමට නියමිතය.