අයවැය දෙවනවර කියවීමේ විවාදයේ සිව්වන දිනය අදයි

අයවැය දෙවනවර කියවීමේ විවාදයේ සිව්වන දිනය අදයි
  • SocialShare:

පාර්ලිමේන්තුව අද (21) පෙ.ව 9.30ට රැස්  වෙයි.

අයවැය දෙවනවර කියවීමේ විවාදය අද (21) සිව්වන දිනටත්  පැවැත් වේ.

අයවැය දෙවනවර කියවීමේ විවාදය ලබන 25 වනදා දක්වා  පැවැත්වීමට නියමිතය.

Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.