ප්‍රවීණ රංගන ශිල්පිණී මාලනී ෆොන්සේකා දිවි සැරිය නිම කරයි

ප්‍රවීණ රංගන ශිල්පිණී මාලනී ෆොන්සේකා දිවි සැරිය නිම කරයි
  • SocialShare:

ප්‍රවීණ රංගන ශිල්පිණි මාලනී ෆොන්සේකා මහත්මිය අභාවප්‍රාප්ත වේ.

කලක් රෝගාතුරව සිටි ඇය අද (24) අළුයම මෙලෙස අභාවප්‍රාප්තවන විට 78වැනි වියෙහි පසු විය.