පසුගිය වසරේදී ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක කාර්යාලයේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, නියෝජ්‍ය සංවිධායකවරුන් දෙදෙනා, සහකාර සංවිධායකවරුන් තිදෙනා ඇතුළු කණ්ඩායම වෙනුවෙන් ලක්ෂ 3771ක මුදලක් වැයකර ඇතැයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය වෛද්‍ය නලින්ද ජයතිස් මහතා අද(27) පාර්ලිමේන්තුවේදීප්‍රකාශ කළේය.
