All Stories

වන සත්ව සංගණනය ගැන ධනාත්මකව සිතන්න

වන සත්ව සංගණනය ගැන ධනාත්මකව සිතන්නැයි කෘෂිකර්ම අමාත්‍ය ලාල් කාන්ත මහතා අද(12) පාර්ලිමේන්තුවේදී පැවසීය. අයවැය තෙවැනි වර කියවීමේ විවාදයට එක්වෙමින් ඇමැතිවරයා මේ බව කියා සිටියේය.

වන සත්ව සංගණනය ගැන ධනාත්මකව සිතන්න

හිටපු කථානායකවරුන්ගේ ඉන්ධන වියදම් ගැන හෙළි කෙරේ

හිටපු කථානායක සහ නියෝජ්‍ය කථානායකවරු කිහිපදෙනෙක් පාර්ලිමේන්තුවේ වාහන සහ ඉන්ධන අවභාවිතා කර ඇතැයි සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා අද(12) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ කුළුණු 05කින් යුතු සැලැස්මක්

රජය විසින් 2025 ඉදිරිපත් කරල තියෙන අයවැය ඉතිහාසයේ වැඩිම මුදල අධ්‍යාපනයට වෙන් කර ඇති බවත් , අධ්‍යාපන අමාත්‍යාංශය හැටියට යෝජනා කරන අධ්‍යාපන ප්‍රතිසංස්කරණය වෙනුවෙන් කුළුණු පහකින් යුතු සැලැස්මක් ඉදිරිපත් කර ඇති බවත් අධ්‍යාපන,උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ කුළුණු 05කින් යුතු සැලැස්මක්

අදානි සමාගම සමග සිදුකිරීමට නියමිතව තිබූ සුලං බලවිදුලි ව්‍යාපෘතිය තවමත් අවලංගු කර නැහැ - විදුලිබල ඇමති

අදානි සමාගම සමග සිදුකිරීමට නියමිතව තිබූ සුලං බලවිදුලි ව්‍යාපෘතිය තවමත් අවලංගු කර නොමැති බව බලශක්ති  අමාත්‍ය කුමාර ජයකොඩි මහතා පැවසීය.

අදානි සමාගම සමග සිදුකිරීමට නියමිතව තිබූ සුලං බලවිදුලි ව්‍යාපෘතිය තවමත් අවලංගු කර නැහැ - විදුලිබල ඇමති

තැපෑල නවීකරණය කර ලාභ ලබන ආයතනයක් බවට පත්කරනවා

තැපෑල නවීකරණය කර ලාභ ලබන ආයතනයක් බවට පත්කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින් ජයතිස්ස මහතා පැවසීය. අද(06) පාර්ලිමේන්තුවේදී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ වැය ශීර්ෂය පිළිබඳ විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසිය.

තැපෑල නවීකරණය කර ලාභ ලබන ආයතනයක් බවට පත්කරනවා

රෝගීන්ගේ රෝග ඉතිහාසය දැනගත හැකි තොරතුරු පද්ධතියක් නිර්මාණය කරනවා

සෞඛ්‍ය ක්ෂේත්‍රය ඩිජිටල්කරණයකර රෝගීන්ගේ  රෝග ඉතිහාසය දැනගැනීම සඳහා සෞඛ්‍ය තොරතුරු පද්ධතියක් නිර්මාණය කරන  බවත් ඒ සඳහා මෙවර අයවැයෙන් වැඩි මුදලක් වෙන්කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී වෛදය නිහාල් අබේසිංහ මහතා පැවසීය.

 රෝගීන්ගේ රෝග ඉතිහාසය දැනගත හැකි තොරතුරු පද්ධතියක් නිර්මාණය කරනවා

ජාතික මාධ්‍ය ප්‍රතිප්තිය ඵළිදැක්වීම එළඹෙන ජූනි මාසයේදී

ජාතික මාධ්‍ය ප්‍රතිප්තිය එළඹෙන ජූනි මාසයේදී එළිදක්වන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

ජාතික මාධ්‍ය ප්‍රතිප්තිය ඵළිදැක්වීම එළඹෙන ජූනි මාසයේදී

සෞඛ්‍ය සහ ජනමාධ්‍ය කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව පළමුවරට රැස්වෙයි

දසවැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරයේ සෞඛ්‍ය සහ ජනමාධ්‍ය කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව පළමුවරට පසුගියදා (04) පාර්ලිමේන්තුවේදී රැස්විය.
සෞඛ්‍ය සහ ජනමාධ්‍ය කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව පළමුවරට රැස්වෙයි

අඩු අදායම්ලාභීන්ට සහනාධාර ලබාදීම වෙනුවට ඔවුන් සවිබල ගැන්වීමේ ක්‍රමවේදයක්

ඩුආදායම්ලාභීන්ට දිගුකාලීනව සහනාධාර ලබාදීම වෙනුවට ඔවුන් බහුතරයක් සවිබල ගැන්වීම අරමුණු කරගනිමින් අමාත්‍යාංශය කටයුතු කරන බව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම්   අමාත්‍ය (ආචාර්ය) උපාලි පන්නිලගේ මහතා පැවසීය.

අඩු අදායම්ලාභීන්ට  සහනාධාර ලබාදීම වෙනුවට ඔවුන්  සවිබල ගැන්වීමේ ක්‍රමවේදයක්

මෑත ඉතිහාසයේ වැඩිම වැටුප් වැඩිවීම ලබාදුන්නේ ජාතික ජන බලවේග රජයයි

මෑත ඉතිහාසයේ වැඩිම,  අවම වැටුප් වැඩිවීම ලබා දුන්නේ ජාතික ජන බලවේග රජය බවත්, වෘත්තීය සමිති බහුතරයක් නියෝජනය කරන ආණ්ඩුවක් මේ රටේ වැඩකරන ජනතාවට අසාධාරණයක් වීමට ඉඩ තබන්නේ නැතැයි, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතාඅද(04) පාර්ලිමේන්තුවේදී පැවසීය. 

මෑත ඉතිහාසයේ වැඩිම වැටුප් වැඩිවීම ලබාදුන්නේ ජාතික ජන බලවේග රජයයි

සේවා අපනයනකරුවන්ට කිසිදු අසාධාරණ බදු පැනවීමක් සිදු කර නැහැ

සේවා අපනයනකරුවන්ට  කිසිදු අසාධාරණ බදු පැනවීමක් සිදු කර නැතැයි,  ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා  අද(04) පාර්ලිමේන්තවේදී අවධාරණය කළේය.

සේවා අපනයනකරුවන්ට  කිසිදු අසාධාරණ බදු පැනවීමක් සිදු කර නැහැ
Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.