හිටපු ජනපති පෞද්ගලික විදෙස් සංචාරයක් සඳහා රජයේ මුදල් රුපියල් මිලියන 16ක් අවභාවිතා කර ඇතැයි සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසීය. අද(15) පාර්ලිමේන්තුවේදී අයවැය කාරක සභා විවාදයට එක්වෙමින් සභානායකවරයා මේ බව පැවසීය.

හිටපු ජනපති පෞද්ගලික විදෙස් සංචාරයක් සඳහා රජයේ මුදල් රුපියල් මිලියන 16ක් අවභාවිතා කර ඇතැයි සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසීය. අද(15) පාර්ලිමේන්තුවේදී අයවැය කාරක සභා විවාදයට එක්වෙමින් සභානායකවරයා මේ බව පැවසීය.
රැකියා සඳහා පුද්ගලික ඒජන්සි ඔස්සේ විදෙස්ගත වන විට 1989 අංකය අමතා එම ඒජන්සි පිළිබඳ දැනුවත් වීමට හැකියාව පවතින බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.
ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා එළඹෙන අප්‍රේල් මස මුලදී මෙරටට පැමිණෙන බවත්, එවිට දෙරට අතර නව අවබෝධතා ගිවිසුම් කිහිපයක් අත්සන් කිරීමට නියමිත බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.
මෙම වසරේදී සංචාරකයින් මිලියන 03ක් මෙරටට ගෙන්වා ගැනීමට අපේක්ෂා කරන බවත් , ජනවාරි සහ පෙබරවාරි මාස 02 තුළ පමණක් ලක්ෂ 05ක විදෙස් සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ ඇතැයි , විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය. අද(15) අයවැය කාරක සභා අවස්ථාවේදී , විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යංශයේ වැය ශීර්ෂය පිළිබඳ විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
2025 අයවැය කාරක සභා අවස්ථා විවාදය අදත් (15) පැවැත් වේ.
අනුරාධපුර ශික්ෂණ රෝහලේ සිද්ධිය මුල්කර ගනිමින් දැනට ආරම්භ කර ඇති වෛද්‍ය වැඩවර්ජනය අවසන් කරන්නැයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍යා නලින්ද ජයතිස්ස මහතා අද(12) පාර්ලිමේන්තුවේදී පැවසීය.
වන සත්ව සංගණනය ගැන ධනාත්මකව සිතන්නැයි කෘෂිකර්ම අමාත්‍ය ලාල් කාන්ත මහතා අද(12) පාර්ලිමේන්තුවේදී පැවසීය. අයවැය තෙවැනි වර කියවීමේ විවාදයට එක්වෙමින් ඇමැතිවරයා මේ බව කියා සිටියේය.
හිටපු කථානායක සහ නියෝජ්‍ය කථානායකවරු කිහිපදෙනෙක් පාර්ලිමේන්තුවේ වාහන සහ ඉන්ධන අවභාවිතා කර ඇතැයි සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා අද(12) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
රජය විසින් 2025 ඉදිරිපත් කරල තියෙන අයවැය ඉතිහාසයේ වැඩිම මුදල අධ්‍යාපනයට වෙන් කර ඇති බවත් , අධ්‍යාපන අමාත්‍යාංශය හැටියට යෝජනා කරන අධ්‍යාපන ප්‍රතිසංස්කරණය වෙනුවෙන් කුළුණු පහකින් යුතු සැලැස්මක් ඉදිරිපත් කර ඇති බවත් අධ්‍යාපන,උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.
අදානි සමාගම සමග සිදුකිරීමට නියමිතව තිබූ සුලං බලවිදුලි ව්‍යාපෘතිය තවමත් අවලංගු කර නොමැති බව බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා පැවසීය.
තැපෑල නවීකරණය කර ලාභ ලබන ආයතනයක් බවට පත්කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින් ජයතිස්ස මහතා පැවසීය. අද(06) පාර්ලිමේන්තුවේදී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ වැය ශීර්ෂය පිළිබඳ විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසිය.
සෞඛ්‍ය ක්ෂේත්‍රය ඩිජිටල්කරණයකර රෝගීන්ගේ රෝග ඉතිහාසය දැනගැනීම සඳහා සෞඛ්‍ය තොරතුරු පද්ධතියක් නිර්මාණය කරන බවත් ඒ සඳහා මෙවර අයවැයෙන් වැඩි මුදලක් වෙන්කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී වෛදය නිහාල් අබේසිංහ මහතා පැවසීය.
ලංකා පිඟන් සංස්ථාවට අයත් ඔට්ටුසුඩාන් උළු කර්මාන්තශාලාවේ පළමු අදියර හෙට ඇරඹේ.
රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.