All Stories

"ළඟම පාසල හොඳම පාසල" ව්‍යාපෘතිය සම්බන්ධයෙන් සමාලෝචනයක්

ළඟම පාසල හොඳම පාසල ව්‍යාපෘතිය, යටතේ අර්ධ වශයෙන් සම්පූර්ණ වූ පාසල් සම්බන්ධව සමාලෝචනයක් සිදු කිරීමට බලාපොරොත්තු වන බව අග්‍රාමාත්‍ය අචාර්ය හරිනි අමරසූරිය  සඳහන් කළාය.

"ළඟම පාසල හොඳම පාසල" ව්‍යාපෘතිය සම්බන්ධයෙන් සමාලෝචනයක්

ලියාපදිංචි නොවූ වෛද්‍යවරු සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනිමට සූදානම් - සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්න ජයතිස්ස

ලියාපදිංචි නොවූ වෛද්‍යවරු සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනිමට සූදානම් බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්න ජයතිස්ස මහතා පැවසීය. පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා අද( 07) පාර්ලිමේන්තුවේදී යොමුකළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

ලියාපදිංචි නොවූ වෛද්‍යවරු සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනිමට සූදානම් - සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්න ජයතිස්ස

අතරමග නැවතී ඇති ව්‍යාපෘති සම්පූර්ණ කිරීමට මෙවර අයවැයෙන් සැළකිය යුතු මුදල් ප්‍රමාණයක්

මෙවර අයවැයෙන් සැළකියයුතු මුදල් ප්‍රමාණයක්, අතරමග නැවතී ඇති ව්‍යාපෘති සම්පූර්ණ කිරීම සඳහා යෙදවීමට බලාපොරොත්තු වන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

අතරමග නැවතී ඇති ව්‍යාපෘති සම්පූර්ණ කිරීමට මෙවර අයවැයෙන් සැළකිය යුතු මුදල් ප්‍රමාණයක්

චීන තානාපතිවරයා සහ කථානායකවරයා අතර හමුවක්

ශ්‍රී ලංකාවේ මහජන චීන සමූහාණ්ඩුවේ තානාපති ෂිී ෂෙන්හොන්ග් මහතා (Qi Zhenhong),  කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා 2025.01.01 දින පාර්ලිමේන්තු පරිශ්‍රයේදී හමුවිය. මෙම හමුවට පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණධීර මහත්මිය ද එක්ව සිටියාය.

චීන තානාපතිවරයා සහ කථානායකවරයා අතර හමුවක්

පාසල් ළමුන්ට ලිපිද්‍රව්‍ය ලබාගැනීමට දීමනාවක් ලබාදීම සඳහාවූ පරිපූරක ඇස්තමේන්තුව ඡන්ද විමසීමතින් තොරව සම්මත‍යි

පාසල් ළමුන්ට ලිපිද්‍රව්‍ය ලබාගැනීමට දීමනාවක් ලබාදීම සඳහාවූ පරිපූරක ඇස්තමේන්තුව ඡන්ද විමසීමතින් තොරව අද (18) පාර්ලිමේන්තුවේදී සම්මත‍ විය.

පාසල් ළමුන්ට ලිපිද්‍රව්‍ය ලබාගැනීමට දීමනාවක් ලබාදීම සඳහාවූ පරිපූරක ඇස්තමේන්තුව ඡන්ද විමසීමතින් තොරව සම්මත‍යි
Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.