අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය අදත්

අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය අදත්
  • SocialShare:

2025 අයවැය කාරක සභා අවස්ථා විවාදයේ  හත්වන දිනය අදයි(06).

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ වැය ශීර්ෂය අද විවාදයට ගැනීමට නියමිතය.

අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය පසුගිය පෙබරවාරි 27 වනදා ආරම්භ වූ අතර  මාර්තු 21 වැනිදා දක්වා දින 19ක් කාරක සභා අවස්ථා විවාදය පැවැත්වීමට නියමිතව තිබේ.

ඉන් අනතුරුව 2025 මූල්‍ය වර්ෂය සඳහා වන අයවැය තෙවනවර කියවීමේ ඡන්ද විමසීම මාර්තු 21 වැනි පැවැත්වීමට නියමිතය. 


 

Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.