අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සාධනීය මට්ටමෙන් සිදු කරන බවත් 2026 වර්ෂයේ සිට ක්‍රමානුකූලව අදාළ ප්‍රතිසංස්කරණයන් අධ්‍යාපන පද්ධතිය තුළ ක්‍රියාවට නංවන බව අග්‍රාමාත්‍ය, අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන ඇමැති ආචාර්ය හරිනි අමරසූරිය අද(08) පාර්ලිමේන්තුවේදී පැවසුවාය.
