All Stories

කදුරුවෙල ත්‍රෛභාෂා පාසල අග්‍රාමාත්‍යවරියගේ නිරීක්ෂණයට

ඉන්දීය රජයේ ආධාර යටතේ පොළොන්නරුව, කදුරුවෙල ප්‍රදේශයේ ඉදිවෙමින් පවතින ත්‍රෛභාෂා ජාතික පාසලේ වර්තමාන තත්වය පිළිබඳ පිරික්සා බැලීමේ නිරීක්ෂණ චාරිකාවක් සහ එම පාසලේ ඉදිරි වැඩකටයුතු පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ඊයේ(15 ) දින අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ මූලිකත්වයෙන් පැවැත්විණි.

කදුරුවෙල ත්‍රෛභාෂා පාසල අග්‍රාමාත්‍යවරියගේ නිරීක්ෂණයට

විදුලි පද්ධතිය ශක්තිමත් කිරීමට පියවර - බලශක්ති අමාත්‍යාංශය

මෙතෙක් පැවැති විදුලි කප්පාදුව අවසන් වන බවත් ඉතිරි ජනන යන්ත්‍ර දෙක ඉදිරි දින කිහිපය තුළ ක්‍රමයෙන් පද්ධතියට එක් කිරීමට නියමිත බව බලශක්ති අමාත්‍යාංශය පවසයි.

විදුලි පද්ධතිය ශක්තිමත් කිරීමට පියවර -  බලශක්ති අමාත්‍යාංශය

2025 අස්වැසුම ප්‍රතිලාභීන්ගේ දීමනා ගිණුම්වලට බැර කිරීම අද

 2025 වසරේ පෙබරවාරි මාසට අදාළ අස්වැසුම ප්‍රතිලාභීන්ගේ දීමනාව අද (13) අදාළ ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කිරීමට කටයුතු කරන බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

2025 අස්වැසුම ප්‍රතිලාභීන්ගේ දීමනා ගිණුම්වලට බැර කිරීම අද

දේශසීමා ඉක්මවා යන අභියෝගයන්ට මුහුණ දීමට ගෝලීය පුරවැසියන් ලෙස අප එක් විය යුතුයි

ගෝලීය දේශගුණික ගැටලු දුප්පත් හෝ පොහොසක් භේදයකින් තොරව සැමගේ දොරටුවලට තට්ටු කරමින් තිබෙන බවද දේශසීමා ඉක්මවා යන අභියෝගයන්ට මුහුණ දීමට ගෝලීය පුරවැසියන් ලෙස අප එක් විය යුතු බවද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.

දේශසීමා ඉක්මවා යන අභියෝගයන්ට මුහුණ දීමට ගෝලීය පුරවැසියන් ලෙස අප එක් විය යුතුයි

අපේක්ෂාවේ වේදිකා මංගල්‍යය" ‘ටවර් නාට්‍ය උළෙල’ අගමැතිනියගේ ප්‍රධානත්වයෙන් ඇරඹේ

බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ටවර් හෝල් රඟහල පදනම 05 වැනි වරටත් සංවිධානය කළ "අපේක්ෂාවේ වේදිකා මංගල්‍යය" ‘ටවර් නාට්‍ය උළෙල’ පෙබ, 11 දින ටවර් හෝල් රඟහල පදනමේ සභාපති අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් මරදාන ටවර් හා එල්ෆින්ස්ටන් රංග ශාලා කේන්ද්‍ර කරගනිමින් ආරම්භ කෙරිණ.

අපේක්ෂාවේ වේදිකා මංගල්‍යය"  ‘ටවර් නාට්‍ය උළෙල’  අගමැතිනියගේ ප්‍රධානත්වයෙන් ඇරඹේ

Subcategories