All Stories

අලි ඇතුන් දුම්රියේ ගැටීම වැළැක්වීමට AI තාක්ෂණයෙන් නව විසඳුම්

අලි ඇතුන් දුම්රියේ ගැටීම වැළැක්වීම උදෙසා AI  තාක්ෂණය සහ අනෙකුත් නව තාක්ෂණික උපාංග කඩිනමින් භාවිතයේ යෙදවීම සම්බන්ධයෙන් ඊයේ  (24) පරිසර අමාත්‍යංශයේ දී සාකච්ඡාවක් පැවැත්වීය.

අලි ඇතුන් දුම්රියේ ගැටීම වැළැක්වීමට AI තාක්ෂණයෙන් නව විසඳුම්

දිවයිනේ ඇතැම් දිස්ත්‍රික්කවලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ

උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසිඇතිවේ.

දිවයිනේ ඇතැම් දිස්ත්‍රික්කවලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ

අගමැතිනිය, අනුරාධපුර මහ නා හිමිවරුන් බැහැදැක ආශිර්වාද ලබා ගනී

අග්‍රාමාත්‍ය ධූරයට පත්වීමෙන් අනතුරුව පළමු වරට අනුරාධපුර දිස්ත්‍රික්කයේ සංචාරයක නිරත වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඊයේ (23) අනුරාධපුර මහා නායක හිමිවරුන් සහ ශ්‍රී මහා බෝධිය හා රුවන්වැලි මහා සෑය වන්දනා කොට ආශිර්වාද ලබා ගත්තාය.

අගමැතිනිය, අනුරාධපුර මහ නා හිමිවරුන් බැහැදැක ආශිර්වාද ලබා ගනී

ත්‍රිකුණාමලයේ සාම්පූර්හි සූර්ය බලාගාර ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය

ත්‍රිකුණාමලයේ සාම්පූර්හි සූර්ය බලාගාර ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය හිමිවූ බව කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

ත්‍රිකුණාමලයේ සාම්පූර්හි සූර්ය බලාගාර ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය

ජනපති සහ මාලදිවයින් විදේශ කටයුතු අමාත්‍ය අතර හමුවක්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ මාලදිවයින් ජනරජයේ විදේශ අමාත්‍ය අබ්දුල්ලා කලීල් (Abdulla Khaleel) යන මහත්වරුන් අතර හමුවක් ඊයේ (20) ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

ජනපති සහ මාලදිවයින් විදේශ කටයුතු අමාත්‍ය අතර හමුවක්

Subcategories