All Stories

රාජ්‍ය සේවයේ පුරප්පාඩු 5,882ක් පිරවීමට කැබිනට් අනුමැතිය

රාජ්‍ය සේවයේ බඳවා ගැනීම් ක්‍රියාවලිය සමාලෝචනය කරමින් අවශ්‍යතා, ප්‍රමුඛතා හා කාලරාමු හඳුනාගෙන ඒ් ආශ්‍රිතව අත්‍යාවශ්‍යයෙන්ම් සිදුකළ යුතු බඳවාගැනීම් 5,882ක් සිදුකිරීම සඳහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරී අමරසූරිය ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි  වී තිබේ.

රාජ්‍ය සේවයේ පුරප්පාඩු 5,882ක් පිරවීමට කැබිනට් අනුමැතිය

කච්චතිව් ශාන්ත අන්තෝනි මුනිදුන්ගේ දේව මංගල්‍යය සඳහා සියලු කටයුතු සුදානම්

කච්චතිව් දූපතේ, ඓතිහාසික ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ දේවස්ථානයේ වාර්ෂික දේව මංගල්‍යය, 2025 මාර්තු මස 14 සහ 15 යන දෙදින උත්කර්ෂවත්ව පැවැත්වීමට අවශ්‍ය  සියලු සැපයුම් මුහුදු මාර්ගයෙන් කච්චතිව් දූපත වෙත රැගෙන ඒමේ කටයුතු සඳහා නාවික හමුදා යාත්‍රා අඛණ්ඩව යොදවා ඇති අතර, උත්සවය සාර්ථකව පැවැත්වීම සඳහා අවශ්‍ය යටිතල පහසුකම් ස්ථාපනය කිරීම මේ වන විට අවසන් අදියරට පැමිණ ඇත.

කච්චතිව් ශාන්ත අන්තෝනි මුනිදුන්ගේ දේව මංගල්‍යය සඳහා සියලු කටයුතු සුදානම්

පාලකයන්ට අවශ්‍ය ලෙස වෙනස් කර තිබූ මේ රටේ සියලු පද්ධති ජනතා සේවය වෙනුවෙන් වෙනස් කරමින් යනවා

මේ රටේ  සියලුම පද්ධතීන්  පාලකයන්ගේ  ආරක්ෂාවට, ඔවුන්ට අවශ්‍ය  විදිහට වෙනස් කර තිබූ බවත් ,  රජය ක්‍රමාණුකූලව  පද්ධති සියල්ල ජනතාවට සේවාවක් කරන තැනට වෙනස් කරමින් යන බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

පාලකයන්ට අවශ්‍ය ලෙස වෙනස් කර තිබූ මේ රටේ සියලු පද්ධති ජනතා සේවය වෙනුවෙන් වෙනස් කරමින් යනවා

මෙම වසරේ පොල් පැල ලක්ෂ 25ක් සිටුවීමේ ව්‍යාපෘතියක්

මෙම වසරේ පොල් පැල ලක්ෂ 25ක් සිටුවීමට සැලසුම් කර ඇති බවත්, උතුරු පොල්  ත්‍රිකෝණය ආශ්‍රිතව පැල ලක්ෂ 10ක් සහ අනෙක් ප්‍රදේශ වල පොල් පැල ලක්ෂ 15ක් වගා කිරීමට සැලසුම් කර ඇතැයි පොල් වගා කිරීමේ මණ්ඩලයේ සභාපති  වෛද්‍ය සුනිමල් ජයකොඩි මහතා  පැවසීය.

මෙම වසරේ පොල් පැල ලක්ෂ 25ක් සිටුවීමේ ව්‍යාපෘතියක්

දෘෂ්‍යාබාධිත ඇතුළු ආබාධ සහිත කාන්තාවන් සිදුකරන අරගලය වෙනුවෙන් පාර්ලිමේන්තුව පෙනී සිටිනවා

ජීවත්වීම උදෙසා දෘෂ්‍යාබාධිත ඇතුළු ආබාධ සහිත කාන්තාවන් සිදුකරන අරගලය වෙනුවෙන් පාර්ලිමේන්තුව පෙනී සිටින බව ආචාර්ය හරිනි අමරසූරිය අග්‍රාමාත්‍යවරිය පැවසුවාය.

දෘෂ්‍යාබාධිත ඇතුළු ආබාධ සහිත කාන්තාවන් සිදුකරන අරගලය වෙනුවෙන් පාර්ලිමේන්තුව පෙනී සිටිනවා

Subcategories