All Stories

ජනතාවට පහසු මිලට පෝෂ්‍යදායී ආහාර වේලක් ලබා දීමේ රජයේ නව වැඩසටහන ඇරඹේ

ජනතාවගේ ආහාර සුරක්ෂිතතාව ඇති කිරීම සහ පෝෂ්‍යදායි ආහාරවේලක් පහසු මිලට ලබා ගැනීමේ අවස්ථාව සලසා දෙමින් රජය හඳුන්වාදුන් වැඩසටහන අද (01) නාරාහේන්පිට ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලයේ “පැලැස්ස” ආපනශාලාවේදී ක්‍රියාවට නැංවිණි.

ජනතාවට පහසු මිලට පෝෂ්‍යදායී ආහාර වේලක් ලබා දීමේ රජයේ නව වැඩසටහන ඇරඹේ

මෝටර් රථ වාහන සම්බන්ධයෙන් සපයන සියලු සේවාවන් සඳහා TIN අංකය අනිවාර්ය වේ

මෝටර් රථ වාහන සම්බන්ධයෙන් සපයන සියලු සේවාවන් සඳහා 2025.04.15 වන දින සිට TIN අංකය අනිවාර්ය බවට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්කමේන්තුව නිවේදනයක් නිකුත් කර ඇත.

මෝටර් රථ වාහන සම්බන්ධයෙන් සපයන සියලු සේවාවන් සඳහා TIN අංකය අනිවාර්ය වේ

අගමැති UNESCO හි සමුළුවකට සහභාගී වීම සඳහා ප්‍රංශයට යයි

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය නිල සංචාරයක් සඳහා ප්‍රංශයේ පැරිස් නුවර බලා පිටත්විය. එලඹෙන අප්‍රේල් 1 වන අඟහරුවාදා UNESCO මූලස්ථානයේදී  එහි අධ්‍යක්ෂ ජනරාල් ඕඩ්‍රි අසූලේ මහත්මියගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන ‘ශ්‍රී ලංකාවේ අනුරාධපුර පූජනීය නගරයේ ලෝක උරුමය ආරක්ෂා කිරීම සඳහා ඒකාබද්ධ හා තිරසාර ප්‍රවේශයක් සහ ඒ ආශ්‍රිත ජීවන උරුමය’ පිළිබඳ ජාත්‍යන්තර විශේෂඥ සමුළුවේ සැසිවාරයක් සඳහා අග්‍රාමාත්‍යවරිය සහභාගී වීමට නියමිතය.

අගමැති UNESCO හි සමුළුවකට සහභාගී වීම සඳහා ප්‍රංශයට යයි

භූමිකම්පාවෙන් පීඩාවට පත් මියන්මාර් ජනතාවට මානුෂීය ආධාර ලබාදීම සම්බන්ධව මුලික සාකච්ඡාව

පසුගිය මාර්තු 28 වන දින මියන්මාරයේ ඇති වූ ප්‍රබල යුතු භූමිකම්පාව හේතුවෙන් මේ වන විට අද දින වන (31) විට අවම වශයෙන් පුද්ගලයින් 1,700 දෙනෙකු පමණ මියගොස් ඇති අතර කවත් සිය ගණනක් අතුරුදන් වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. එසේම ගොඩනැගිලි සුන්බුන් අතර සිරවී සිටින පුද්ගලයින් මුදා ගැනීමේ කටයුතු තවදුරටත් සිදු කරමින් පවතී. එරට මැන්ඩලේ, නේපිඩෝ සහ භුමිකම්පා කේන්ද්‍රය ආසන්න ප්‍රදේශවලට මෙම භුමිකම්පාව තත්ත්වය හේතුවෙන් දැඩි ලෙස බලපෑම් එල්ල වී ඇති අතර පීඩාවට පත් ජනාතව මුදවාගැනීඹ සහ සහන සැලසීම් කඩ්නම් කිරීම සඳහා මියන්මාර් රජයට කලාපීය වශයෙන් ලබාදිය යුතු මානුෂීය ආධාර අවශ්‍යතා පවතී.

භූමිකම්පාවෙන් පීඩාවට පත් මියන්මාර් ජනතාවට මානුෂීය ආධාර ලබාදීම සම්බන්ධව මුලික සාකච්ඡාව

Subcategories