All Stories

ජනපති සහ ශ්‍රී ලාංකික ප්‍රාසාංගික කලාකරුවන්ගේ ඒකාබද්ධ සංසදය අතර හමුවක්

  • සංස්කෘතික ක්‍රියාකාරකම් ජනතාව අතරට ගෙන යාමෙන් විනයගරුක පුරවැසියෙක් ගොඩනැගිය හැකියි - ජනපති
  • ග්‍රාමීය ජනතාවටද සංස්කෘතික අත්දැකීම් සමීප කරවීමට එළිමහන් ප්‍රසංග කලාකරුවන් සිදු කරන මෙහෙය ජනපතිගේ ඇගයීමට
  • එළිමහන් ප්‍රසංග කලාකරුවන් මුහුණ දෙන ගැටලුවලටද ජනපතිගෙන් විසඳුම්
ජනපති සහ ශ්‍රී ලාංකික ප්‍රාසාංගික කලාකරුවන්ගේ ඒකාබද්ධ සංසදය  අතර හමුවක්

ආර්ථික සංවර්ධනය සහ අන්තර්ජාතික සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ලෙස ගරු නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර මෙනෙවිය පත් වෙයි

ආර්ථික සංවර්ධනය සහ අන්තර්ජාතික සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ලෙස ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර මෙනෙවිය පත් විය.

ආර්ථික සංවර්ධනය සහ අන්තර්ජාතික සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ලෙස ගරු නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර මෙනෙවිය පත් වෙයි

ජාතික තරුණ දිනයේ සමාරම්භය අද

ජාතික තරුණ දිනයේ සමාරම්භය සනිටුහන් කරමින් දිවයින පුරා "යූත් ක්ලබ් "යෞවන සමාජ අද(23) සිට ආරම්භ කරන බව ජාතික තරුණ සේවා සභාවේ සභාපති නීතීඥ සුපුන් විජේරත්න මහතා පැවසුවේය

ජාතික තරුණ දිනයේ සමාරම්භය අද

ජාත්‍යන්තර තරුණ දිනයට සමගාමීව ජාතික තරුණ සමුළුවක්

මෙම වසරේ අගෝස්තු 12 වන දිනට යෙදෙන ජාත්‍යන්තර තරුණ දිනයට සමගාමීව සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී ජාතික තරුණ සමුළුවක් පැවැත්වීමට කටයුතු යොදා ඇතැයි තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා පැවසීය.

ජාත්‍යන්තර තරුණ දිනයට සමගාමීව ජාතික තරුණ සමුළුවක්

ශික්ෂණලාභි ගුරු පත්වීම් ලබාදීමේදී ගැටලු ඇති වුණේ පවතින ක්‍රමවේදයේ අඩුපාඩු නිසයි - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය-

ශික්ෂණලාභි ගුරුවරුන් බඳවා ගැනීම සිදු කර තිබෙන්නේ පවතින ක්‍රමවේදයට අනුව බවත්, ක්‍රමවේදයේ පවතින අඩුපාඩු හේතුවෙන් පැනනැගී ඇති ගැටලු විසඳීමට අවශ්‍ය කටයුතු සිදු කරමින් තිබෙන බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

ශික්ෂණලාභි ගුරු පත්වීම් ලබාදීමේදී ගැටලු ඇති වුණේ පවතින ක්‍රමවේදයේ අඩුපාඩු නිසයි -  අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය-

Subcategories