දිස්ත්‍රික්ක කිහිපයකට තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

දිස්ත්‍රික්ක කිහිපයකට තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
  • SocialShare:

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන්  දිස්ත්‍රික්ක කිහිපයකට තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත්කර තිබේ.

නිරිත දිග මෝසම් තත්ත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතී.

එහි බලපෑම හේතුවෙන් දිවයිනේ නිරිත දිග ප්‍රදේශවල වැසි තත්ත්වයේ වැඩිවීමක් අද (19) දින සහ ඉදිරි දින කිහිපයේ දී බලාරොත්තු වේ.

එම නිවේදනය පහත දැක් වේ.

499369750 1009744451346036 5673504392368000997 n