All Stories

ශ්‍රී ලංකාවේ ආරක්‍ෂක ලේකම්වරයා පාකිස්ථාන යුද්ධ හමුදා ප්‍රධානි හමුවෙයි

මේ දින වල පැවැත්වෙන ශ්‍රී ලංකා - පාකිස්ථාන ද්විපාර්ශ්වික ආරක්‍ෂක සංවාදයට සමගාමිව, ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) සහ පාකිස්ථාන යුද්ධ හමුදා ප්‍රධානී ජෙනරල් Asim Munir අතර පසුගියදා (අප්‍රේල් 29) දින සාකච්ඡාවක් පවත්වනු ලැබිය.

ශ්‍රී ලංකාවේ ආරක්‍ෂක ලේකම්වරයා පාකිස්ථාන යුද්ධ හමුදා ප්‍රධානි හමුවෙයි

මැයි දිනය වෙනුවෙන් හෙට විශේෂ රථවාහන සැලැස්මක්

ලෝක කම්කරු දිනය නිමිත්තෙන් සංවිධාන කෙරෙන මැයි දින පෙළපාලි, රැස්වීම් හා සැමරුම් උත්සව වෙනුවෙන් හෙට (01) වශේෂ රථවාහන සැලැස්මක්  ක්‍රිියාත්මක බව  පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් සඳහන්  කරයි.

මැයි දිනය වෙනුවෙන් හෙට විශේෂ රථවාහන සැලැස්මක්

ගොවිබිමට පුනරුදය අද ඇරඹෙයි

ගොවි බිම්වල වාරි පද්ධති, කෘෂි මාර්ග ආදියෙහි ව්‍යාපෘති 1,000ක් සඳහා ගොවි සංවිධාන 1,000ක් වෙත රුපියල් මිලියනයක උපරිමයකට යටත්ව රුපියල් මිලියන 1,000ක් ලබා දීමේ ව්‍යාපෘතිය වන ‘ගොවිබිමට පුනරුදය’ අද (29) නිල වශයෙන් ආරම්භ කෙරිණි.

ගොවිබිමට පුනරුදය අද ඇරඹෙයි

බිමල් රත්නායක අමාත්‍යවරයා සහ පලස්තීන තානාපති අතර විශේෂ හමුවක්

ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය  බිමල් රත්නායක මහතා සහ ශ්‍රී ලංකාවේ  පලස්තීන තානාපති  ඉහාබ් කලිල් මහතා අතර විශේෂ හමුවක් අමාත්‍යංශයේ දී  ඊයේ(28)  සවස සිදුවිය. 

බිමල් රත්නායක අමාත්‍යවරයා සහ පලස්තීන තානාපති  අතර විශේෂ හමුවක්

අපේ රටේ වටිනම සම්පත මානව සම්පතයි - අධ්‍යාපන ප්‍රතිසංස්කරණය තුළින් බලාපොරොත්තු වෙන්නේ මානව සම්පත ඵලදායී ලෙස යොදා ගැනීමයි

අපේ රටේ වටිනම සම්පත මානව සම්පත බවත්,  අධ්‍යාපන ප්‍රතිසංස්කරණය තුළින් මානව සම්පත ඵලදායී ලෙස යොදා ගැනීමට බලාපොරොත්තු වන බවත් අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය. 

අපේ රටේ වටිනම සම්පත මානව සම්පතයි -  අධ්‍යාපන ප්‍රතිසංස්කරණය තුළින් බලාපොරොත්තු වෙන්නේ මානව සම්පත ඵලදායී ලෙස යොදා ගැනීමයි

Subcategories