All Stories

සාධාරණ වෙළෙඳපොළක් තුළ සංවර්ධන අපේක්ෂා ජය ගැනීම සඳහා ශ්‍රී ලංකාවට JICA සහ JFTC සහාය පළ කරයි

පාරිභෝගිකයා මෙන්ම නිෂ්පාදකයාද ආරක්ෂා කර ගනිමින් ශ්‍රී ලංකාව තුළ ගුණාත්මක භාණ්ඩ හා සේවා සැපයුමක් සහතික කිරීමට අවශ්‍ය ප්‍රතිපත්තිමය වෙනස්කම් සහ ආයතන පද්ධතිය වැඩිදියුණු කිරීම වෙනුවෙන් සහාය ලබා දීමට ජපාන ජාත්‍යන්තර සහයෝගීතා නියෝජිතායනයේ (JICA) සහ ජපාන සාධාරණ වෙළෙඳ කොමිසමේ (JFTC) සහාය පළ වී තිබේ.

සාධාරණ වෙළෙඳපොළක් තුළ සංවර්ධන අපේක්ෂා ජය ගැනීම සඳහා  ශ්‍රී ලංකාවට  JICA සහ JFTC සහාය පළ කරයි

මහවැලි අධිකාරියට නැවත පණ දීමට අපි කටයුතු කරනවා , මහවැලි පුනරුදය අපි ඇති කරනවා - ඉඩම් සහ වාරිමාර්ග නියෝජ්‍ය ඇමැති සුසිල් රණසිංහ මහතා

කෘෂිකර්ම ක්ෂේත්‍රයේ දැවැන්තයා වන මහවැලි අධිකාරියට නැවත පණදීමට කටයුුතු කරන බවත් මහවැලි පුනරුදය  නැවත ඇති කරන බවත් ඉඩම් සහ වාරිමාර්ග නියෝජ්‍ය ඇමැති සුසිල් රණසිංහ මහතා  අද(12) පාර්ලිමේන්තුවේ දී පැවසීය. අයවැය තෙවැනි වර කියවීමේ විවාදයට එක්වෙමින් නියෝජ්‍ය ඇමැතිවරයා මේ බව කියා සිටියේය.

මහවැලි අධිකාරියට නැවත පණ දීමට අපි කටයුතු කරනවා , මහවැලි පුනරුදය අපි ඇති කරනවා - ඉඩම් සහ වාරිමාර්ග නියෝජ්‍ය ඇමැති සුසිල් රණසිංහ මහතා

පාසැල් කිහිපයක සිසු සිසුවියෝ ජනපති මන්දිරය නැරඹීමට පැමිණෙති

හම්බන්තොට ශාන්ත මේරී ජාතික පාසල, නාකුලුගමුව, මොරකැටිආර කනිෂ්ඨ විද්‍යාලය සහ කොළඹ 10, නාලන්දා විද්‍යාලය යන විද්‍යාලයන්හි ශිෂ්‍ය-ශිෂ්‍යාවෝ පිරිසක් ජනාධිපති මන්දිරය සහ ජනාධිපති කාර්යාලය නැරඹීමට අද (12) එක් වූහ.

පාසැල් කිහිපයක සිසු සිසුවියෝ ජනපති මන්දිරය නැරඹීමට පැමිණෙති

මාතර දිස්ත්‍රික්කයේ ගංවතුර පාලනයට කඩිනම් පියවර අවශ්‍යයි

අධික වර්ෂාව සමඟ ඉදිරියේදී මාතර දිස්ත්‍රික්කයේ ඇති විය හැකි ගංවතුර තත්ත්වය අවම කර ගැනීමට ගත හැකි සෑම පියවරක්ම ගන්නා ලෙස ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග සහ නාගරික සංවර්ධන, ඉදිකිරීම් හා නිවාස අමාත්‍යාංශවල නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

මාතර දිස්ත්‍රික්කයේ ගංවතුර පාලනයට කඩිනම් පියවර අවශ්‍යයි

විධිමත් නගර සංවර්ධනයක් තුළින් මෙරට ජාතික ආර්ථිකය ශක්තිමත් කළ හැකියි

ජනාධිපති අනුර කුමාර දිසානානයක මහතා සහ නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරින් අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (12) පැවැත්විණි.

විධිමත් නගර සංවර්ධනයක් තුළින් මෙරට ජාතික ආර්ථිකය ශක්තිමත් කළ හැකියි

සූදානමකින් තොරව කරුණු දැක්වීමට පැමිණි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට කෝපා කමිටුවේ දැඩි අප්‍රසාදය

සූදානමකින් තොරව කාරක සභාව ඉදිරියේ කරුණු දැක්වීමට පැමිණීම පිළිබඳව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට පසුගියදා(10)  කෝපා කමිටුවේ දැඩි අප්‍රසාධය පළ විය.

සූදානමකින් තොරව කරුණු දැක්වීමට පැමිණි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට කෝපා කමිටුවේ දැඩි අප්‍රසාදය

Subcategories