බෝග වගාවන්ට හානි කරන වන සතුන් පිළිබඳව මෙම 15වැනිදා පවත්වන සංගණනය වෙනුවෙන් බත්තරමුල්ල, කෘෂිකර්ම අමාත්‍යාංශ පරිශ්‍රය තුළ මෙහෙයුම් මැදිරියක් ඊයේ (11) සිට ස්ථාපිත කර ඇත.
මෙම වනසත්ව සංගණනය වඩාත් නිවැරදිව සහ කාර්යක්ෂමව සිදු කිරීමේ අරමුණෙන් මෙහෙයුම් මැදිරිය ස්තාපිත කර තිබේ. සත්ව සංගණනයේදී යම් ගැටලුවක් පැන නැගුණහොත් ඒ පිළිබඳව විමසීමක් සිදු කිරීමට මෙම 15දා දක්වා ඒම මෙහෙයුම් මැදිරිය ක්‍රියාත්මක වෙමින් පවතී. මෙම සංගණණයේදී වන යම්කිසි ගැටළුවක් වෙතොත් මහජනතාවට මෙහෙයුම් මැදිරියේ දුරකථන අංක 011- 2034336 අමතා විමසීමක් කළ හැකිය.