අනුරාධපුර ශික්ෂණ රෝහලේ අපයෝජන සිද්ධිය සම්බන්ධ සැකකරු මීට ස්වල්ප මොහොතකට පෙර අත්අඩංගුවට ගත් බවත් , එම පුද්ගලයාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසීය.
පසුගියදා (10) අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියකට මුහුණපෑමට සිදු වු සිද්ධිය සම්බන්ධයෙන් අද(12) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදුකරමින් මහජන ආරක්ෂක අමාත්‍යවරයා මේ බව පැවසීය.