All Stories

ශ්‍රී ලංකාව සහ ඉන්දුනීසියාව අතර සංචාරක අවස්ථා පුළුල් කිරීමට අවධානය

Unpublished

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ ශ්‍රී ලංකාවේ ඉන්දුනීසියානු තානාපතිනී  Dewi Gustina Tobing මහත්මිය අතර හමුවක් 19 වැනිදා පාර්ලිමේන්තු සංකීර්ණයේදී සිදුවිය. 

 ශ්‍රී ලංකාව සහ ඉන්දුනීසියාව අතර සංචාරක අවස්ථා පුළුල් කිරීමට අවධානය

ජනපති හා රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය අතර හමුවක්

වෘත්තීය සමිතිවල ඉල්ලීමක් හෝ බලකිරීමක් නොමැතිව ඉතිහාසයේ රජයක් විසින් ලබාදුන් වැඩිම වැටුප් වැඩිකිරීම සිදු කර තිබියෙදී සෞඛ්‍ය වෘත්තිකයන්ගේ වැඩවර්ජන අනුමත කළ නොහැකි බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.

ජාතික ආර්ථිකයට කාන්තා සහභාගීත්වය වැඩි  කර ගැනීමේ  දැඩි අවශ්‍යතාවක් තිබෙනවා - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

ගෝලීය වශයෙන් මෙන්ම දේශීය වශයෙන් ආර්ථික ක්ෂේත්‍රයට කාන්තා සහභාගීත්වය වැඩි  කර ගැනීමේ  දැඩි අවශ්‍යතාවක් ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවා ය. 

ජාතික ආර්ථිකයට කාන්තා සහභාගීත්වය වැඩි  කර ගැනීමේ  දැඩි අවශ්‍යතාවක් තිබෙනවා -  අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

ජනපති හා රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය අතර හමුවක්

වෘත්තීය සමිතිවල ඉල්ලීමක් හෝ බලකිරීමක් නොමැතිව ඉතිහාසයේ රජයක් විසින් ලබාදුන් වැඩිම වැටුප් වැඩිකිරීම සිදු කර තිබියෙදී සෞඛ්‍ය වෘත්තිකයන්ගේ වැඩවර්ජන අනුමත කළ නොහැකි බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.

ජනපති හා රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය අතර හමුවක්

මෙවර අයවැය දත්ත මත පදනම්ව විද්‍යාත්මකව හා සැලසුම් සහගතව ක්‍රියාත්මක වන අයවැයක්

මෙවර අයවැය දත්ත මත පදනම්ව විද්‍යාත්මකව හා සැලසුම් සහගතව ක්‍රියාත්මක වන අයවැයක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.

මෙවර අයවැය දත්ත මත පදනම්ව විද්‍යාත්මකව හා සැලසුම් සහගතව ක්‍රියාත්මක වන අයවැයක්

දේශපාලන වුවමනාවන් මත තැපෑල වර්ජනය කිරීම සුදුසු නැහැ - කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස

තැපැල් දෙපාර්තමේන්තුව නවීකරණය කරමින් සිටින මොහොතක ඇතැම් වෘත්තීය සමිති දේශපාලන වුවමනාවන් මත   වර්ජනය කිරීම සුදුසු  නැතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය  නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

Subcategories