ජාතික සමගිය හා ප්‍රතිසංධානය සදහා වන කාර්යාලයේ නව පාලක මණ්ඩල සාමාජිකයන් පත් කෙරේ

ජාතික සමගිය හා ප්‍රතිසංධානය සදහා වන කාර්යාලයේ නව පාලක මණ්ඩල සාමාජිකයන් පත් කෙරේ
  • SocialShare:

ජාතික සමගිය හා ප්‍රතිසංධානය සදහා වන කාර්යාලයේ 01/2024 දරණ පනත ප්‍රකාරව නව පාලක මණ්ඩල සාමාජිකයන් පත් කිරීමට අදාළ පත්වීම් ලිපි ප්‍රදානය අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් අද (14) අධිකරණ අමාත්‍යාංශයේ දී සිදුවිය.

එහිදී පහත නම් සඳහන් සාමාජියකන් වෙත පත්වීම් ලිපි ලබාදීම සිදු කෙරිණි.

1.පූජ්‍ය ඕමාරේ පුන්නසිරි හිමි
2.⁠ග්‍රේෂන් ගාබ්‍රියෙල් ඇන්ටෝනිටෝ අරුල්‍ රාජ් පියතුමා
3.⁠විනෙතෘ මහාචාර්ය වසන්තා සෙනෙවිරත්න
4.⁠මහාචාර්ය ඩබ්ලිව්. ඒ. ඩී. ෂර්ලි ලාල් ග්‍රෙගරි විජේසිංහ
5.⁠මහාචාර්ය ෆරීනා රුසායික්
6.ආචාර්ය මනෝජි හරිස්චන්ද්‍ර
7.සුචිත් අබේවික්‍රම මහතා
8.⁠හශීම් ශාලි මහතාමෙම අවස්ථාවට ජාතික සමගිය හා ප්‍රතිසංධානය සඳහා වන කාර්යාලයේ සභාපති විජිත් රොහාන් ප්‍රනාන්දු මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.

Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.