අධ්‍යාපන සමූපකාර සමිති නිලවරණය අදයි

අධ්‍යාපන සමූපකාර සමිති නිලවරණය අදයි
  • SocialShare:

දැයේ දරුවන්ගේ නැණ පහන් දල්වන අධ්‍යාපන සේවයේ නියුතුවූවන්ගේ සමූපකාර සමිතිය වන සී/ස අධ්‍යාපන සේවා නියුක්තිකයන්ගේ සමූපකාර සකසුරුවම් සහ ණය දෙන සමිතියේ (EDCS)පළාත් මහා සභා නියෝජිතයන් තෝරා පත් කරගැනීමේ නිලවරණය අද(08) පැවැත් වේ.

මෙම සමිතිය දකුණු ආසියාවේ විශාලතම සමූපකාර සමිතියක් ද වේ.

මේ වන විට එම නිලවරණය ඉතා සාර්ථකව පැවැත්වෙමින් තිබෙන බව වාර්තා වේ.

Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.