ලෝක ආහාර වැඩසටහන යටතේ මෙරටට ලබා දුන් සහල් , පරිප්පු , ඔයිල් ඇතුළු ද්‍රව්‍යය මෙට්ට්‍රික් ටොන් 1623ක ප්‍රමාණයක් වේයන්ගොඩ රජයේ දිසා ගබඩාවේ තිබෙන බවත්, මෙම ද්‍රව්‍යය මනුෂ්‍ය පරිභෝජනයට නුසුදුස බවත්, ඒ අනුව මේ සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව ආහාර කොමසාරිස් උපුල් ශාන්තද සිල්වා මහතා පවසයි.


