All Stories

පොල් ගෙන්වීමේ කිසිදු තීරණයක් අරගෙන නැහැ

පොල්  ගෙන්වීමේ කිසිදු තීරණයක් අරගෙන නැතැයි කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා ඊයේ (22) පාර්ලිමේන්තුවේදී පැවසීය. ක්ලීන් ශ්‍රීලංකා වැඩසටහන පිළිබඳ විවාදයේ දෙවන දින විවාදයට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.

පොල්  ගෙන්වීමේ කිසිදු තීරණයක් අරගෙන නැහැ

අද (23) දවසේ කාලගුණය

ඌව පළාතේත් අම්පාර, මඩකළපුව, මාතලේ, නුවරඑළිය, හම්බන්තොට සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවේ. උතුරු සහ උතුරුමැද පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් වැසිවාර කිහිපයක් ඇතිවිය හැක.

අද (23) දවසේ කාලගුණය

චීන රජයෙන් ශ්‍රී ලංකාවට ප්‍රදානයන් රැසක් - අමාත්‍ය විජිත හේරත්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ චීන නිල සංචාරයේදී මූල්‍ය ප්‍රදානයන් රැසක් මෙරටට ලැබෙන බවත් අවබෝධතා ගිවිසුම් සහ එකඟතා ලියවිලි 15කට අත්සන් කළ බවත් විදේශ කටයුතු , විදේශ රැකියා  සහ සංචාරක අමාත්‍ය විජිත ‍හේරත් මහතා  පවසයි.

චීන රජයෙන් ශ්‍රී ලංකාවට ප්‍රදානයන් රැසක් - අමාත්‍ය විජිත හේරත්

Subcategories