තහනම් යෝජනා ක්‍රම පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම - ශ්‍රි ලංකා මහ බැංකුව

තහනම් යෝජනා ක්‍රම පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම - ශ්‍රි ලංකා මහ බැංකුව
  • SocialShare:

ශ්‍රි ලංකා මහ බැංකුව විසින් විමර්ශනයක් පැවැත්වීමෙන් අනතුරුව ආයතන  21 ක් , 1988 අංක 30 දරන බැංකු පනතේ 83(ඇ) වගන්තිය උල්ලංඝනය කරමින් තහනම් පිරමිඩාකාර යෝජනා ක්‍රම පවත්වා ඇති බවට නිර්ණය කර ඇත.

එම ආයතනවල නාමයන් පහතින් දක්වා ඇත.

WhatsApp Image 2025 01 20 at 11.13.54 AM