මහවැලි ගඟ , කලා ඔය , දැදුුරු ඹය ගංඟා සඳහා 2025.01.19 වැනිදා වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිකුත් කල ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදන ඉවත් කර ඇත.
මේ සම්බන්ධයෙන් වන නිවේදනය පහතින් දැක්වේ.
රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.