2023.08.01 දින සිට 2024.08.31 දක්වා දිවුරුම් දුන් භාෂා පරිවර්තක විභාගය සඳහා අයදුම්පත් ඉදිරිපත් කරන ලද අයදුම්කරුවන් සඳහා වන විභාගය හෙට (18) කොළඔ 10, ආනන්ද විද්‍යාලයේදී පැවැත්වීමට නියමිතය.
විභාගය සඳහා සුදුසුකම් ලද අයදුම්කරුවන්ගේ නාම ලේඛනය, විභාග කාල සටහන www.moj.gov.lk වෙබ් අඩවියෙහි පළ කොට ඇති අතර විභාග ප්‍රවේශපත්‍ර ඉහත වෙබ් අඩවියෙන් බාගත කල හැක.
වැඩිදුර විස්තර සඳහා 0112-446185 අමතන්න.