රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පුස්තකාලයේ සමාජිකත්වය මාධ්‍යවේදීන්ට

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පුස්තකාලයේ සමාජිකත්වය  මාධ්‍යවේදීන්ට
  • SocialShare:

2025 ජනවාරි මස 01 සිට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පුස්තකාලයේ සමාජිකත්වය මාධ්‍යවේදීන්ට ලබා දීමට ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.

ඒ සඳහා මාධ්‍යවේදීන්ට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මඟින් නිකුත් කරන ලද වලංගු හැඳුනුම්පතක් තිබිය යුතුය.

ඒ සඳහා වන මාර්ගෝපදේශ මාලාව සහ අයදුම් පත්‍රය  පහතින් දැක්වේ.

 

  • මාර්ගෝපදේශ මාලාව

 

මාධ් යවේදීන් සඳහා රජයේ ප් රවෘත්ති දෙපාර්තමේන්තු පුස්තකාලයේ සාමාජිකත්වය ලබා දීම 2

මාධ් යවේදීන් සඳහා රජයේ ප් රවෘත්ති දෙපාර්තමේන්තු පුස්තකාලයේ සාමාජිකත්වය ලබා දීම 3

 

  • අයදුම් පත්‍රය 

මාධ් යවේදීන් සඳහා රජයේ ප් රවෘත්ති දෙපාර්තමේන්තු පුස්තකාලයේ සාමාජිකත්වය ලබා දීම 4

 

මාධ් යවේදීන් සඳහා රජයේ ප් රවෘත්ති දෙපාර්තමේන්තු පුස්තකාලයේ සාමාජිකත්වය ලබා දීම 5

 

 

Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.