2025 අස්වැසුම ප්‍රතිලාභීන්ගේ දීමනා ගිණුම්වලට බැර කිරීම අද

2025 අස්වැසුම ප්‍රතිලාභීන්ගේ දීමනා ගිණුම්වලට බැර කිරීම අද
  • SocialShare:

 2025 වසරේ පෙබරවාරි මාසට අදාළ අස්වැසුම ප්‍රතිලාභීන්ගේ දීමනාව අද (13) අදාළ ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කිරීමට කටයුතු කරන බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

 සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය නිකුත්කළ එම නිවේදනය පහත දැක් වේ.

WhatsApp Image 2025 02 12 at 18.18.08