නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ හිටපු ලේකම්වරියක වන ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදිනි සීතා රංජනී මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ.
මියයන විට ඒ මහත්මිය 71 වැනි වියේ පසුවිය.ඉගුවන් විදුලි සහ පුවත්පත් මාධ්‍යවේදිනියක් මෙන්ම ලේඛිකාවක්, කිවිඳියක් සහ සමාජ ක්‍රියාකාරිනියක් වශයෙන් ඇය කටයුතු කර තිබේ.
ඇයගේ නිසල දේහය අනුරාධපුර, කටුකැලියාව, මඩගම්මන මාවතේ පිහිටි නිවසේ තැම්පත් කර තිබේ. අවසන් කටයුතු අඟහරුවාදා සවස කටුකැලියාව සුසාන භූමීයේ දී සිදු කෙරේ.