77 වන නිදහස් දින උළෙල ඇරැඹෙයි

77 වන නිදහස් දින උළෙල ඇරැඹෙයි
  • SocialShare:

ජාතික පුනරුදයට පෙළ ගැසෙමු යන තේමාව යටතේ 77 වන නිදහස් දින සමරු උළෙල මීට ස්වල්ප මොහොතකට පෙර ආරම්භ විය.

අශ්වා රෝහක රථ හෝ රථ පෙළපාලි නොමැතිව පොලිස් යතුරු පැදි තුනක් පෙරටු කර ගනිමින් ජනපති අනුර කුමාර දිසානායක මහතා මීට සුළු මොහොතකට පෙර උත්සව භූමියට පැමිණියේය.