දිවයින පුරා විදුලිය බිද වැටීමක්-කඩිනමින් විදුලිය යථා තත්ත්වයට පත් කිරීමට පියවර

දිවයින පුරා විදුලිය බිද වැටීමක්-කඩිනමින් විදුලිය යථා තත්ත්වයට පත් කිරීමට පියවර
  • SocialShare:

දිවයින පුරා හදිසි විදුලිය බිඳ වැටීමක් සිදුව තිබේ.

පානදුර විදුලි උපපොළේ සිදුවූ හදිසි තත්වයක් හේතුවෙන් දිවයින පුුරා විදුලි බිඳවැටීමක් සිදු වී ඇති අතර එම තත්වය යථා තත්වයට පත්කිරීමට අවශ්‍ය කටයුතු කෙරෙමින් පවතින බව විදුලිබල අමාත්‍යංශයේමාධ්‍ය ්ලේකම් සඳහන් කරයි.