All Stories

ඉතිහාසයේ පළමුවරට ලංකා සීනි සමාගමට අලෙවි ජාලයක්

ලංකා සීනි සමාගමේ දුඹුරු සීනි අලෙවි ජාලය කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් අද (11) නුගේගොඩදී ආරම්භ කරන ලදී.

ඉතිහාසයේ පළමුවරට ලංකා සීනි සමාගමට අලෙවි ජාලයක්

පවුල් සෞඛ්‍ය සේවාවේ පවතින ගැටලු විසඳීමට විශේෂ තාක්ෂණික කමිටුවක්

පවුල් සෞඛ්‍ය සේවාවේ මේ වන විට පැනනැගී ඇති ගැටලු විසඳීම සදහා විශේෂ තාක්ෂණික කමිටුවක් පත්කිරීමටත්, එම කමිටුව කරුණු අධ්‍යනය කර ලබා දෙන නිර්දේශ, නිර්ණායක මත එම ගැටළු කඩිනමින් විසදීමට කටයුතු කරන බව  සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා අවධාරණය කරයි.

පවුල් සෞඛ්‍ය සේවාවේ පවතින ගැටලු විසඳීමට විශේෂ තාක්ෂණික කමිටුවක්

වතු කම්කරු ජනතාවට රජය සාධාරණයක් කළ යුතුයි

විශාල ඩොලර් ප්‍රමාණයක් අපනයන ආදායම ලෙස රටට ගෙනඑන වතු කම්කරු ජනතාව වෙනුවෙන් සාධාරණය රජය කළ යුතු බවත් රජයේ වගකීම එය බවත් කැබිනට්  ප්‍රකාශක සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සදහන් කරයි.

වතු කම්කරු ජනතාවට රජය සාධාරණයක් කළ යුතුයි

බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන ස්ථාපිත කිරීම සඳහා කැබිනට් අනුමැතිය

ශ්‍රී ලංකාවේ පොදු ප්‍රවාහනය කාර්යක්ෂම සහ විධිමත් කිරීමේ වත්මන් රජයේ ජාතික ප්‍රතිපත්තිය අනුව, ප්‍රවාහන මාධ්‍ය අතර අන්තර් සම්බන්ධීකරණය තුළින් Transit Cities සහ එම Transit Cities හි සිට ප්‍රධාන නගර වෙත කාර්යක්ෂම පොදු ප්‍රවාහන සේවා ආරම්භ කිරීමට හැකි වන පරිදි අවශ්‍ය පහසුකම් සහිතව බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන ස්ථාපිත කිරීමේ අවශ්‍යතාව හඳුනාගෙන ඇත.

බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන ස්ථාපිත කිරීම සඳහා කැබිනට් අනුමැතිය

ජාතික විද්‍යා සතිය ඇරඹේ

ලෝක විද්‍ය දිනය නොවැම්බර් 10 වැනිදාට යෙදී තිබේ. ඊට සමගාමීව විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය විසින් සංවිධාන කළ ජාතික විද්‍යා දින සැමරුම සහ ජාතික විද්‍යා සතිය ආරම්භ කිරීම විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (10) බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හෝටලයේ දී සිදු කෙරිණි. 

ජාතික විද්‍යා සතිය ඇරඹේ

කප්තුරු සවිය වැඩසටහන යටතේ පොල් පැළ ලක්ෂ 05ක් නොමිලේ බෙදාහැරිමේ වැඩසටහනක් අම්පාහ උහනදී

දිළිඳුබව අවම කිරිමේ අරමුණින් සහ පොල් වගාව රට පුරා ප්‍රවර්ධනය කිරිමේ අරමුණින් ඒකාබද්ධ වැඩසටහනක් ලෙස ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශය සහ වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය අතර පසුගිය දා අත්සන් කරන ලද අවබෝධතා ගිවිසුමකට අනුව ගෙවතු පොල් වගාවට පොල් පැළ ලක්ෂ පහක් නොමිලේ බෙදා දීමේ ව්‍යාපෘතියේ සමාරම්භක අවස්ථාව අම්පාර උහන ප්‍රාදේශිය ලේකම් කාර්යාල පරිශ්‍රයේ දී පසුගියදා (09) දින සිදු කරන ලදි.

කප්තුරු සවිය වැඩසටහන යටතේ පොල් පැළ ලක්ෂ 05ක් නොමිලේ බෙදාහැරිමේ  වැඩසටහනක්  අම්පාහ උහනදී