All Stories

විෂ මත් ව්‍යසනය පරදන ‘රටම එකට’ ජාතික මෙහෙයුම අද තංගල්ලේදී

ජාතික ව්‍යසනයක් බවට පත්ව ඇති විෂ මත්ද්‍රව්‍යවලින් ශ්‍රී ලාංකේය සමාජය මුදා ගැනීම අරමුණු කර ගත් ‘රටම එකට’ ජාතික මෙහෙයුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් තංගල්ල මහජන ක්‍රීඩාංගණයේදී අද (20) පස්වරු 3.00ට පැවැත්වේ.

විෂ මත් ව්‍යසනය පරදන ‘රටම එකට’ ජාතික මෙහෙයුම අද තංගල්ලේදී

දවසේ කාලගුණය

නොවැම්බර් 22 දින පමණ වනවිට ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිතව නව අඩු පීඩන කලාපයක් නිර්මාණය වීමේ හැකියාව පවතී. පසුව එම පද්ධතිය තවදුරටත් වර්ධනය වෙමින් ශ්‍රී ලංකාවේ උතුරු වෙරළට ආසන්නව ගමන් කරනු ඇතැයි බලාපොරොත්තු වේ. 

දවසේ කාලගුණය

"මලෛයග මහිල්චිචි" වැඩසටහන යටතේ වේවැස්ස නිවාස ව්‍යාපෘතියට මුල්ගල් තැබේ

“පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” යන රජයේ ප්‍රතිපත්තිය යථාර්ථයක් කරමින්, බදුල්ල දිස්ත්‍රික්කයේ නායයෑමේ අධි අවදානම් ප්‍රදේශවල ජීවත්වන වතු ප්‍රජාව වෙනුවෙන් වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ ප්‍රතිපාදන මත වේවැස්ස වත්තේ ඉදිකරනු ලබන නිවාස ව්‍යාපෘතිය සදහා මුල්ගල් තැබිම වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (19) වේවැස්ස වත්ත වතුයායේදි පැවැත්විණි.

"මලෛයග මහිල්චිචි" වැඩසටහන යටතේ වේවැස්ස නිවාස ව්‍යාපෘතියට මුල්ගල් තැබේ

උතුරු සහ නැගෙනහිර ජනතාවගේ ගැටලුවලට නව දේශපාලන විසඳුමක් අවශ්‍යයි

දෙමළ ජාතික සන්ධානය විසින් කරන ලද ඉල්ලීමකට අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ එම පක්ෂයේ නියෝජිතයන් අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (19) පස්වරුවේ පැවැත්විණ.

උතුරු සහ නැගෙනහිර ජනතාවගේ ගැටලුවලට නව දේශපාලන විසඳුමක් අවශ්‍යයි

පළමු වරට මධ්‍යම තැපැල් හුවමාරුවේ කාර්ය මණ්ඩලයට ජංගම සුව සායනයක්

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය මෙරට රාජ්‍ය ආයතනවල සේවයේ නියුතු කාර්ය මණ්ඩලවල සුවතාවය වෙනුවෙන් පවත්වනු ලබන "ආරෝග්‍යා" ජංගම සුව සායන වැඩසටහනේ තවත් එක් වැඩසටහනක් අද (19) ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලය වෙනුවෙන් කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ (Central Mail Exchange) දී පැවැත්විණි.

පළමු වරට මධ්‍යම තැපැල් හුවමාරුවේ කාර්ය මණ්ඩලයට ජංගම සුව සායනයක්

ප්‍රජාශක්ති ජාතික ව්‍යාපාරය ක්‍රියාත්මක කිරීමට දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිලධාරීන් පුහුණු කෙරේ

ප්‍රජාශක්ති දිළිඳුබව තුරන් කිරීමේ ජාතික ව්‍යාපාරය ක්‍රියාත්මක කිරීමට සමගාමීව දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයන්හි රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ පුහුණු වැඩසටහන් මාලාවේ තවත් එක් අදියරක් ඊයේ (18) සහ අද (19) දෙදින කිලිනොච්චියේදී පවත්වන ලදි.

ප්‍රජාශක්ති ජාතික ව්‍යාපාරය ක්‍රියාත්මක කිරීමට දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිලධාරීන් පුහුණු කෙරේ