All Stories

ජාතිවාදය අවුස්සමින් ලේ වැගිරීම්වලට යන්න එපා - කැබිනට් මාධ්‍ය ප්‍රකාශක

ජාතිවාදය අවුස්සමින් ලේ වැගිරීම්වලට  නොයන ලෙසත් සාමය ආරක්ෂා කිරීමට රජය මැදිහත්වන බව කැබිනට් ප්‍රකාශක, ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

ජාතිවාදය අවුස්සමින් ලේ වැගිරීම්වලට  යන්න එපා - කැබිනට් මාධ්‍ය ප්‍රකාශක

ඉදිරියේදි සියලුම ඖෂධවල මිල අඩුවීමක්

ඖෂධ මිල සම්බන්ධයෙන් ඉදිරිපත් කළ ගැසට් නිවේදනයට අනුව ඉදිරියේදී  අලුතින් ලියාපදිංචි කරන ලද සහ ලියාපදිංචි කළ සියලුම ඖෂධවල මිල අඩුවන බව කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

ඉදිරියේදි සියලුම ඖෂධවල මිල අඩුවීමක්

පිඹුර රෝහල වසා දමන්නේ නෑ - කැබිනට් මාධ්‍ය ප්‍රකාශක

කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය රෝහලක් වන පිඹුර රෝහල වසා දැමීමට කිසිදු තීරණයක් ගෙන නොමැති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක , සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

පිඹුර රෝහල වසා දමන්නේ නෑ - කැබිනට් මාධ්‍ය ප්‍රකාශක

ආර්ථිකය වර්ධනය වෙද්දී වෘත්තිකයින්ට ලබා දිය හැකි සියලු පහසුකම් ලබා දෙනවා - සෞඛ්‍ය ඇමති

ආර්ථිකය වර්ධනය වෙද්දී වෘත්තිකයින්ට ලබා දිය හැකි සියලු පහසුකම් ලබා දීමට කටයුතු කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. අද(18) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

ආර්ථිකය වර්ධනය වෙද්දී වෘත්තිකයින්ට ලබා දිය හැකි සියලු පහසුකම් ලබා දෙනවා - සෞඛ්‍ය ඇමති