All Stories

උතුරුමැද පළාතේ අනුරාධපුර සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවල රෝහල් ප්‍රගති සමාලෝචනය පිළිබඳ විශේෂ සාකච්ඡාවක්

උතුරු මැද පළාතේ අනුරාධපුර සහ පොළොන්නරුව යන දිස්ත්‍රික්කවල  රෝහල් ප්‍රගති සමාලෝචන රැස්වීමක් සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විඡේමුණි මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්විණි.

උතුරුමැද පළාතේ අනුරාධපුර සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවල රෝහල් ප්‍රගති සමාලෝචනය පිළිබඳ විශේෂ සාකච්ඡාවක්

නීතිවිරෝධී ධීවර කටයුතු සහ අනවසර මසුන් ඇල්ලීම වැළැක්වීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක්

ශ්‍රී ලංකා මුහුදු සීමාව තුළ නීතිවිරෝධී ධීවර කටයුතු සහ අනවසර මසුන් ඇල්ලීම වැළැක්වීමේ උපාය මාර්ග සමාලෝචනය කිරීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පසුගිය අඟහරුවාදා (නොවැම්බර් 11) පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පවත්වන ලදි.

නීතිවිරෝධී ධීවර කටයුතු සහ අනවසර මසුන් ඇල්ලීම වැළැක්වීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක්

ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපයේ කලාපීය උප සභාපතිවරයා අගමැතිනිය හමුවෙයි

ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපයේ කලාපීය උප සභාපති Johannes Zutt මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර හමුවක් 2025 නොවැම්බර් 12 වන දින ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේදී පැවැත්විණි.

ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපයේ කලාපීය උප සභාපතිවරයා අගමැතිනිය හමුවෙයි

සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා අතර විශේෂ සාකච්ජාවක්

වෛද්‍ය ක්ෂේත්‍රයේ විශිෂ්ටත්වයේ ප්‍රමිතීන් පවත්වා ගැනීම සඳහා සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් නව්‍ය යෝජනා මාලාවක්

සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා අතර විශේෂ සාකච්ජාවක්

1995 - වන සුරැකුම මහජන පැමිණි කෙටි දුරකතන අංකයට දින 10 ක් තුළ ඇමැතුම් 500 ක්

පරිසර අමාත්‍යංශයේ “වනස්පති” වැඩසටහන තුලින් හදුන්වාදුන් “වනසුරැකුම,මධ්‍යස්ථානයේ 1995 කෙටි දුරකතන අංකයට දින 10 ඇතුළත ඇමැතුම් 500කට  වැඩි ප්‍රමාණයක් ලැබි ඇත. ඒ අතරින්  පරිසරයට අදාල පැමිණි 61 ක් සම්බන්ධයෙන් කඩිනම් අවධානය යොමුව ඇත.

1995 - වන සුරැකුම මහජන පැමිණි කෙටි දුරකතන අංකයට දින 10 ක් තුළ ඇමැතුම් 500 ක්