All Stories

සවස් කාලයේ වැසි

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීම සදහා හිතකර වායුගෝලීය තත්ත්වයන් ඇතිවෙමින් පවතීන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

සවස් කාලයේ වැසි

ජාතියට මාරාන්තික බලවේග දෙකක් බවට පත්ව ඇති මත්ද්‍රව්‍ය උවදුර සහ දුෂණය තුරන් කිරීමට වත්මන් රජය කැපවීමෙන් කටයුතු කරනවා - අධිකරණ ඇමති

ජාතියට මාරාන්තික බලවේග දෙකක් බවට පත්ව ඇති මත්ද්‍රව්‍ය උවදුර සහ දුෂණය තුරන් කිරීමට වත්මන් රජය කැපවීමෙන් කටයුතු කරන බවත්  බන්ධනාගාරය යනු  දඩුවම් ලබා දෙන ස්ථානයක් නොව ජීවිතයට දෙවන අවස්ථාවක් ලබා දෙන පරිවර්තනයේ පාසලක් බවට පත්  විය යුතු බවත් ධිකරණ ඇමති හර්ෂණ නානායක්කාර මහතා පවසයි.

ජාතියට මාරාන්තික බලවේග දෙකක් බවට පත්ව ඇති මත්ද්‍රව්‍ය උවදුර සහ දුෂණය තුරන් කිරීමට වත්මන් රජය කැපවීමෙන් කටයුතු කරනවා - අධිකරණ ඇමති

නව ආයුර්වේද කොමසාරිස් ජනරාල් ලෙස ඒ. එම්. ජී. එන්. දීප්ති සුමනසේන මහත්මිය පත් කෙරේ

ආයුර්වේද කොමසාරිස් ජනරාල් ධූරයට ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරිනියක වූ ඒ. එම්. ජී. එන්. දීප්ති සුමනසේන මහත්මිය පත්ව සිටී.

නව ආයුර්වේද කොමසාරිස් ජනරාල් ලෙස ඒ. එම්. ජී. එන්. දීප්ති සුමනසේන මහත්මිය පත් කෙරේ

වතිකානු විදේශ කටයුතු අමාත්‍යවරයා සහ අග්‍රාමාත්‍යවරිය අතර හමුවක්

රාජ්‍යයන් සහ ජාත්‍යන්තර සංවිධාන සමඟ ශුද්ධාසනයේ සබඳතා පිළිබඳ ලේකම් අගරදගුරු (ශුද්ධාසනයේ විදේශ කටයුතු අමාත්‍ය ) Paul Richard Gallagher හිමිපාණන් නොවැම්බර් 3 වන දින අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවිය.

වතිකානු විදේශ කටයුතු අමාත්‍යවරයා සහ අග්‍රාමාත්‍යවරිය අතර හමුවක්

ලෝක ආහාර වැඩසටහනේ මෙරට නියෝජිත සහ මෙරට අධ්‍යක්ෂ පිලිප් වෝඩ් මහතා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා හමුවෙයි

ලෝක ආහාර වැඩසටහනේ (world Food Programe – Sri Lanka) මෙරට නියෝජිත සහ මෙරට අධ්‍යක්ෂ ලෙස පත් වූ පිලිප් වෝඩ් (Philip Ward) සහ රජයේ හවුල්කාර නිලධාරී (government partnership officer) මුස්තාෆා නිහ්මත් (Musthafa Nihmath) යන මහත්වරුන් ඊයේ (04) පස්වරුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා හමු විය.

ලෝක ආහාර වැඩසටහනේ මෙරට නියෝජිත සහ මෙරට අධ්‍යක්ෂ පිලිප් වෝඩ් මහතා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා හමුවෙයි

දීර්ඝ කාලීන පාරිසරික ප්‍රතිලාභ පිළිබඳව අවධානය යොමු කර නිවැරදි පුරුදුවලට හුරු විය යුතුයි

දීර්ඝ කාලීන පාරිසරික ප්‍රතිලාභ පිළිබඳව අවධානය යොමු කර නිවැරදි පුරුදුවලට හුරු විය යුතු බව විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතා පැවසීය.

දීර්ඝ කාලීන පාරිසරික ප්‍රතිලාභ පිළිබඳව අවධානය යොමු කර නිවැරදි පුරුදුවලට හුරු විය යුතුයි