All Stories

උසස් පෙළ උපකාරක පන්ති නොවැ. 04වැනිදා මධ්‍යම රාත්‍රියෙන් පසු තහනම්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට අදාළ උපකාරක පන්ති, දේශන හා සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 04 වැනිදා මධ්‍යම රාත්‍රියෙන් පසු තහනම් වන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි.

උසස් පෙළ උපකාරක පන්ති නොවැ. 04වැනිදා මධ්‍යම රාත්‍රියෙන් පසු තහනම්

පොළොන්නරුව සහ දිඹුලාගල කලාප කාර්යාල අග්‍රාමාත්‍යතුමියගේ නිරීක්ෂණයට

අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්‍ය හරිනි අමරසූරිය මහත්මිය උතුරු මැද හා නැගෙනහිර පළාත්වල අධ්‍යාපන සංචාරයක නිරතව සිටියදී පසුගියදා (31) පොළොන්නරුව සහ දිඹුලාගල කලාප අධ්‍යාපන කර්‍යල නිරීක්ෂණයට ලක් කළාය.

පොළොන්නරුව සහ දිඹුලාගල කලාප කාර්යාල අග්‍රාමාත්‍යතුමියගේ නිරීක්ෂණයට

දවසේ කාලගුණය

සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වලත් අම්පාර දිස්ත්‍රික්කයේත් පස්වරු 2.00 න් පමණ පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

දවසේ කාලගුණය

පොළොන්නරුව සංචාරය අතරතුර අල් හිලාල් මුස්ලිම් මධ්‍ය මහා විද්‍යාලය සහ සෙවනපිටිය මහා විද්‍යාල අගමැතිනියගේ නිරීක්ෂණයට

අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්‍ය හරිනි අමරසූරිය මහත්මිය, පොළොන්නරුව සංචාරය අතරතුර අල් හිලාල් මුස්ලිම් මධ්‍ය මහා විද්‍යාලය සහ සෙවනපිටිය මහා විද්‍යාලය වෙත හදිසි නිරීක්ෂණ චාරිකාවක් සිදු කළාය.

පොළොන්නරුව සංචාරය අතරතුර අල් හිලාල් මුස්ලිම් මධ්‍ය මහා විද්‍යාලය සහ සෙවනපිටිය මහා විද්‍යාල අගමැතිනියගේ නිරීක්ෂණයට

“තෙවන ඇසට සුවය සදමු” ජනමාධ්‍යවේදීන් සදහා විශේෂ අක්ෂි සායනයක් කොළඹ ජාතික අක්ෂී රෝහලේ දී

ශ්‍රී ලාංකීය මාධ්‍යවේදීන් උදෙසා පිදෙන “තෙවන ඇසට සුවය සදමු” සෞඛ්‍ය ප්‍රවර්ධන වැඩසටහනට සමගාමීව  ජනමාධ්‍යවේදීන් සදහා විශේෂ අක්ෂී සායනයක් අද පෙරවරුවේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ජාතික අක්ෂී රෝහලේ දී ආරම්භ කෙරිණි.

“තෙවන ඇසට සුවය සදමු” ජනමාධ්‍යවේදීන් සදහා විශේෂ අක්ෂි සායනයක් කොළඹ ජාතික අක්ෂී රෝහලේ දී

මෙරට විශාලම ජායාරූපකරණ උපාංග වෙළඳ ප්‍රදර්ශණයවන Sony Alpha Festival 2025 නැරඹීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා එක්වෙයි

මෙරට විශාලම ජායාරූපකරණ උපාංග වෙළඳ ප්‍රදර්ශණයවන Sony Alpha Festival 2025  නැරඹීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ඊයේ (31) එක්විය.

මෙරට විශාලම ජායාරූපකරණ උපාංග වෙළඳ ප්‍රදර්ශණයවන Sony Alpha Festival 2025 නැරඹීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා එක්වෙයි