All Stories

වැඩබලන අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්. තුරෙයිරාජා මහතා ජනපති ඉදිරියේ දිවුරුම් දෙයි

වැඩබලන අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්. තුරෙයිරාජා මහතා අද (07) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

වැඩබලන අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්. තුරෙයිරාජා මහතා  ජනපති ඉදිරියේ දිවුරුම් දෙයි

පාසල් අධ්‍යාපනයෙන් පසු වෘත්තීය අධ්‍යාපනයට පිවිසීම සඳහා තොරතුරු ලබා ගැනීමට ක්ෂණික ඇමතුම් සේවාවක්

පාසල් අධ්‍යාපනයෙන් පසු වෘත්තීය අධ්‍යාපනයට යොමු වීම සඳහා සිසුන්ට අවශ්‍ය තොරතුරු නිවැරදිව සහ කාර්යක්ෂමව ලබාදීමේ අරමුණින් ‘1966’ වෘත්තීය අධ්‍යාපන ක්ෂණික ඇමතුම් (Hotline) සේවාව අද (06) නාරාහේන්පිට ‘නිපුණතා පියස’ පරිශ්‍රයේ දී අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මැතිනියගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.

පාසල් අධ්‍යාපනයෙන් පසු වෘත්තීය අධ්‍යාපනයට පිවිසීම සඳහා තොරතුරු ලබා ගැනීමට ක්ෂණික ඇමතුම් සේවාවක්

බංගලාදේශ විදේශ කටයුතු ලේකම්වරයා අග්‍රාමාත්‍යවරිය හමුවෙයි

බංගලාදේශ විදේශ කටයුතු අමාත්‍යාංශයේ විදේශ ලේකම් අතිගරු තානාපති Asad Alam Siam මහතා ඊ‍යේ(06) අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවිය.

බංගලාදේශ විදේශ  කටයුතු ලේකම්වරයා අග්‍රාමාත්‍යවරිය හමුවෙයි

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය අධ්‍යාපන පද්ධතියේ සැලසුම් සහගත සාමුහික ප්‍රයත්නයක ප්‍රතිඵලයක්

ඉදිරි වර්ෂයේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ වර්තමාන තත්වය සහ ඊට  සමගාමීව සිදුවන  පාසල් කාලය විනාඩි 30කින් දීර්ඝ කිරීම ඇතුළු කරුණු ගණනාවක් පිළිබඳ ජනතාව දැනුම්වත් කිරීම අරමුණු කරගෙන මාධ්‍ය හමුවක් ඊයේ (06) දින නාලක කලුවැව (අධ්‍යාපන ලේකම්)ගේ මූළිකත්වයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවැත්විය.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය  අධ්‍යාපන පද්ධතියේ සැලසුම් සහගත සාමුහික ප්‍රයත්නයක ප්‍රතිඵලයක්