All Stories

වෙළෙඳ අමාත්‍යවරයා ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගමේ නිරීක්ෂණ චාරිකාවක

ජා-ඇල පිහිටි ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගම් පරිශ්‍රයේ නිරීක්ෂණ චාරිකාවකට වෙළෙඳ, වාණිජ ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා ඊයේ (30)  සහභාගී විය.

වෙළෙඳ අමාත්‍යවරයා ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගමේ නිරීක්ෂණ චාරිකාවක

දෙවන ඒකාබද්ධ මාර්ග ආයෝජන වැඩසටහනට ආසියානු සංවර්ධන බැංකුවෙන් (ADB) මූල්‍ය ආධාර

දෙවන ඒකාබද්ධ මාර්ග ආයෝජන වැඩසටහන (i ROAD 2) – 5 වන කොටස යටතේ ඇමරිකානු එක්සත් ජනපද ඩොලර් මිලියන 90 ක ණයක් ලබා ගැනීම සම්බන්ධව ශ්‍රී ලංකා රජය ආසියානු සංවර්ධන බැංකුව (ADB) සමග සාකච්ඡා සාර්ථකව අවසන් කර ඇත.

දෙවන ඒකාබද්ධ මාර්ග ආයෝජන වැඩසටහනට ආසියානු සංවර්ධන බැංකුවෙන් (ADB) මූල්‍ය ආධාර

නිදහස් සෞඛ්‍ය සේවාවේ අනාගත ප්‍රගමනය වෙනුවෙන් සැලසුම් සකස් කිරීමට "ජාතික සෞඛ්‍ය සංවර්ධන කමිටුව" රැස්වේ

මෙරට ක්‍රියාත්මක නිදහස් සෞඛ්‍ය සේවාවේ  අනාගත ප්‍රගමනය වෙනුවෙන් ජාතික සෞඛ්‍ය ප්‍රතිපත්ති සහ උපාය මාර්ග සංවර්ධනය සහ මඟපෙන්වීම සඳහා අවශ්‍ය සැලසුම් සකස් කර ගැනීම පිණිස පවත්වනු ලබන "ජාතික සෞඛ්‍ය සංවර්ධන කමිටුව" (NHDC) පසුගිය දා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා පදනම් ආයතන ශ්‍රවණාගාරයේ දී රැස්විය.

 නිදහස් සෞඛ්‍ය සේවාවේ අනාගත ප්‍රගමනය වෙනුවෙන් සැලසුම් සකස් කිරීමට "ජාතික සෞඛ්‍ය සංවර්ධන කමිටුව" රැස්වේ

විෂ මත්ද්‍රව්‍ය අභියෝගයට මුහුණ දීමට සූදානම් - ජනපති

විෂ මත්ද්‍රව්‍යවලට එරෙහි පුළුල්ම මහජන ව්‍යාපාරය ගොඩනඟමින්, නියත වශයෙන්ම විෂ මත්ද්‍රව්‍ය උවදුර රටින් මුලිනුපුටා දමා අනාගත පරපුරත්, සමාජයත් ඉන් ගලවා ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය.

විෂ මත්ද්‍රව්‍ය අභියෝගයට මුහුණ දීමට සූදානම් - ජනපති

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට නව අතිරේක කොමසාරිස් ජනරාල්වරයකු පත්වෙයි

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නව අතිරේක කොමසාරිස් ජනරාල්වරයා වශයෙන් කේ.පි.එන් තාරක නිරෝෂන් දේවප්‍රිය මහතා අද (ඔක්තෝම්බර් 30)  සුභ මොහොතින්  එම තනතුරේ රාජකාරි ආරම්භ කරන්නට යෙදුණි. 

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට නව අතිරේක කොමසාරිස් ජනරාල්වරයකු පත්වෙයි