All Stories

වසරේ ගෙවුණු මාස 09 තුළ ඩොලර් බිලියන 13කට ආසන්න අපනයන ආදායමක්

පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේ ජනවාරි සිට සැප්තැම්බර් දක්වා වූ  ගෙවුණු මාස 9තුළ ඇමරිකානු ඩොලර් බිලියන 13කට ආසන්න අපනයනය ආදායමක් ලබා ඇති බවත් එය අපනයන ආදායමේ  7% ක වර්ධනයක් බවත් ශ්‍රි ලංකා අපනයන මණ්ඩලයේ සභාපති , ප්‍රධාන විධායක නිලධාරී මංගල විජේසිංහ මහතා පවසයි.

වසරේ ගෙවුණු මාස 09 තුළ  ඩොලර් බිලියන 13කට ආසන්න අපනයන ආදායමක්

හදිසි ආපදා තත්වයන් වලදී මහජන නියෝජිතයින් සහ නිලධාරීන් අතර සන්නිවේදනය ඉතාම ඉක්මනින් සිදුවිය යුතුයි - නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර

හදිසි ආපදා තත්වයන් වලදී මහජන නියෝජිතයින් සහ නිලධාරීන් අතර සන්නිවේදනය ඉතාම ඉක්මනින් සිදුවිය යුතු බව නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා පවසයි.

හදිසි ආපදා තත්වයන් වලදී මහජන නියෝජිතයින් සහ නිලධාරීන් අතර සන්නිවේදනය ඉතාම ඉක්මනින් සිදුවිය යුතුයි -  නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර

මෙම වසර අවසන් වීමට ප්‍රථම සෞඛ්‍ය අමාත්‍යංශය කාසල් වීදියේ නව ගොඩනැගිලි සංකීර්ණයේ ස්ථාපිත කිරීම අරඹයි

සෞඛ්‍ය අමාත්‍යාංශයේ  මහල් 16 කින් යුතු නව කාර්යාල සංකීර්ණ ගොඩනැගිල්ලේ පළමු අදියර ඉදිකිරීම් මෙම වර්ෂයේ නොවැම්බර් මස අවසන් වීමට පෙර නිමකර සෞඛ්‍ය අමාත්‍යාංශය කුලී පදනම මත  ලබා ගෙන දැනට පවත්වා ගෙන යනු ලබන කාර්යාල සියල්ල  නව ගොඩනැගිලේ ප්‍රථම අදියර යටතේ ඉදිකිරීම් නිමාවන පරිශ්‍රයේ ස්ථාපිත කිරීමට පියවර ගන්නා ලෙස සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඊට අදාළ නිලධාරීන්ට උපදෙස් දෙනු ලැබීය.

මෙම වසර අවසන් වීමට ප්‍රථම සෞඛ්‍ය අමාත්‍යංශය කාසල් වීදියේ නව ගොඩනැගිලි සංකීර්ණයේ ස්ථාපිත කිරීම අරඹයි

ගම්පහ කහටෝවිට මුස්ලිම් බාලිකා විද්‍යාලයේ සිසුවියෝ ජනාධිපති කාර්යාලය නරඹති

ගම්පහ කහටෝවිට මුස්ලිම් බාලිකා විද්‍යාලයේ සිසුවියන්හට ජනාධිපති ලේකම් කාර්යාලය විසින් සංවිධානය කෙරෙන ‘Vision’ වැඩසටහන සඳහා සහභාගී වීමට ඊයේ (22) අවස්ථාව උදා විය.

ගම්පහ කහටෝවිට මුස්ලිම් බාලිකා විද්‍යාලයේ සිසුවියෝ ජනාධිපති කාර්යාලය නරඹති

ප්‍රදේශ රැසකට වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි අද(23) ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ප්‍රදේශ  රැසකට වැසි

ශ්‍රී ලාංකික දිනය ජාතික වැඩසටහන දෙසැම්බර් මස 12,13, සහ 14 යන දිනවල කොළඹදී

ශ්‍රී ලාංකික දිනය ජාතික වැඩසටහන දෙසැම්බර් මස 12,13, සහ 14 යන දිනවල කොළඹදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් බව කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

ශ්‍රී ලාංකික දිනය ජාතික වැඩසටහන දෙසැම්බර් මස 12,13, සහ 14 යන දිනවල කොළඹදී