All Stories

ඇක්වා ප්ලැනට් ශ්‍රී ලංකා - 2025 ජාත්‍යන්තර ප්‍රදර්ශනය ඇරඹෙයි

ජලජ ජීවීන් සහ ජලජ පැලෑටි සහ අගය එකතු කළ මුහුදු ආහාර නිෂ්පාදන ක්ෂේත්‍රයේ නවෝත්පාදනයන් ගෝලීය මතස්‍ය වෙළඳපොළ ඉලක්ක කරගනිමින් අපි සිදු කළ යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

ඇක්වා ප්ලැනට් ශ්‍රී ලංකා -  2025 ජාත්‍යන්තර ප්‍රදර්ශනය ඇරඹෙයි

ක්ලීන් ශ්‍රී ලංකා ගමින් ගමට වැඩසටහනෙන් ජනතාවගේ එදිනෙදා ගැටලු වලට විසඳුම් සොයා දෙනවා - රාජ්‍ය පරිපාලන අමාත්‍ය ඒ. එච්. එම්. එච්. අබයරත්න

සතුටු රටක් ක්ලීන් ශ්‍රී ලංකා ගමින් ගමට විශේෂ ජන සත්කාරක සේවාව ලෙස හඳුන්වන්නේ ජනතාවට බලපාන සාමාන්‍ය එදිනෙදා ගුටලු වලට විසඳුම් සොයා යන වැඩපිළිවෙලක් බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ඒ. එච්. එම්. එච්. අබයරත්න මහතා සඳහන් කරයි.

ක්ලීන් ශ්‍රී ලංකා ගමින් ගමට වැඩසටහනෙන් ජනතාවගේ එදිනෙදා ගැටලු වලට විසඳුම් සොයා දෙනවා - රාජ්‍ය පරිපාලන අමාත්‍ය ඒ. එච්. එම්. එච්. අබයරත්න

ප්‍රජා ශක්ති වැඩසටහනට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පැසසුම්

දිළිඳුබව තුරන් කිරීම සඳහා රජය විසින් ක්‍රියාත්මක කර ඇති ප්‍රජා ශක්ති වැඩසටහන සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධනයේ ප්‍රසාදය පළකරන බවත්, ඉදිරියටත් රජයේ සංවර්ධන ක්‍රියාවලියට රාජ්‍ය නොවන සංවිධානවල පූර්ණ සහයෝගය ලබා දෙන බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නේවාසික සම්බන්ධීකාරක මාර්ක් ඇන්ඩෘ ෆෙන්ච්  මහතා  පැවසීය.

ප්‍රජා ශක්ති වැඩසටහනට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පැසසුම්

මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 376 ට අධික තොගයක් රැගත් බහුදින ධීවර යාත්‍රාවක් සමඟ සැකකරුවන් 06ක් නාවික හමුදා භාරයට

නාවික හමුදාව, ශ්‍රී ලංකාවට දකුණු දිග ගැඹුරු මුහුදේ සිදුකල විශේෂ නාවික මෙහෙයුමකදී, විෂ මත්ද්‍රව්‍ය අඩංගු බවට සැකකෙරෙන උර තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ දේශීය බහුදින ධීවර යාත්‍රාවක් සමඟ සැකකරුවන් හය දෙනෙකු (06) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 376 ට අධික තොගයක් රැගත් බහුදින ධීවර යාත්‍රාවක් සමඟ සැකකරුවන් 06ක් නාවික හමුදා භාරයට

ලෝක ධීවර දිනයට සමගාමීව “Aqua Planet 2025” ජාත්‍යන්තර වැඩමුළුව ඇරඹෙයි

“Aqua Planet 2025” – ලෝක ධීවර දිනය සමරන අවස්ථාවට සමගාමීව ශ්‍රී ලංකාව විසින් ජාත්‍යන්තර හා ජාතික මට්ටමින් සුළු පරිමාණ ධීවර කර්මාන්තය කළමණාකරන සැලැසුම් සකස් කිරිම පිළිබඳ වැඩමුළුව ඇරඹෙයි

ලෝක ධීවර දිනයට සමගාමීව “Aqua Planet 2025” ජාත්‍යන්තර වැඩමුළුව ඇරඹෙයි