මාර්තු 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කැබිනට් තීරණ

    අමාත්‍ය මණ්ඩල තීරණ -2018-1-2

    අමාත්‍ය මණ්ඩල තීරණ 2017-12-20

    2017.12.12 දින පැවත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ පහත සඳහන් වේ.

    2017.12.05 දින පැවත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ පහත සඳහන් වේ.

    2017.11.21 වැනි දින පැවැත්වුනු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ පහත සඳහන් වේ.

     
    2017.11.14 වැනි දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ පහත සඳහන් වේ.

    2017-11-07 පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී එළැඹුණු තීරණ පහත පරිදි වේ.

     
    2017-10-31 පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී එළැඹුණු තීරණ පහත පරිදි වේ.
     
    2017-10-24 පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී එළැඹුණු තීරණ පහත පරිදි වේ.
     
     
    සංහිඳියා යන්ත්‍රණයන් සම්බන්ධීකරණය සඳහා වන ලේකම් කාර්යාලයේ (Secretariat for Coordinating Reconciliation Mechanisms -SCRM ) කාලය දීර්ඝ කිරීම
     
    ශ්‍රී ලංකාවේ සංහිඳියාව හා සම්බන්ධ තීරණ වැඩසටහන් හා ක්‍රියාවලි ඵලදායී අන්දමින් ක්‍රියාත්මක කිරීමේ අරමුණින් සංහිඳියා යන්ත්‍රණයන් සම්බන්ධීකරණය සඳහා වන ලේකම් කාර්යාලය (SCRM) 2015 වර්ෂයේ සිට වර්ෂ දෙකක කාලසීමාවක් සඳහා පිහිටුවන ලදී. අදාළ අමාත්‍යාංශ හා අනෙකුත් රාජ්‍ය ආයතන, ජාත්‍යන්තර සංවිධාන, සිවිල් සමාජය ආදී පාර්ශ්වකරුවන් සම්බන්ධීකරණය කරමින් සහ සංහිඳියා ක්‍රියාදාමයන්ට පහසුකම් සැලසීම මඟින් එම කාර්යාලය සිය කාර්යභාරය ඉටු කරමින් සිටියි. 
     
    සංහිඳියාව ගොඩනැංවීම සඳහා මෙරට සාමාන්‍ය ජනතාව දැනුම්වත් කරමින් සැලසුම්ගත වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව සැලකිල්ලට ගනිමින්, එම කාර්යාලයේ කාලසීමාව 2019‑03‑31 දින දක්වා දීර්ඝ කිරීම පිණිස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    2017.10.17 දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී එළැඹුණු තීරණ පහත පරිදි වේ.

    2017.10.10 වැනි දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ පහත සඳහන් වේ.

    2017.10.03 දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී එළැඹුණු තීරණ පහත පරිදි වේ.

    අමාත්‍ය මණ්ඩල තීරණ 2017.9.26

    සැප්තැම්බර් 27, 2017

    2017.09.26 වැනි දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ගත් තීරණ පහත සඳහන් වේ.

    අමාත්‍ය මණ්ඩල තීරණ 2017-09-12

    සැප්තැම්බර් 13, 2017
    ජෛව සුරක්ෂිතතා පනත් කෙටුම්පත
     
    ස්වාභාවික හේතූන් සහ විවිධ මානව ක්‍රියාකාරකම් හේතුවෙන් ‍ජෛව විවිධත්වයේ තිරසර පැවැත්මට බලපෑම් එල්ල වේ. ජෛව තාක්ෂණයේ දියුණුව තුළින් බිහි කරන ලද, ජාන වෙනස් කිරීමට බඳුන් කරන ලද ජීවීන් අනාරක්ෂිත ලෙස පරිසරයට මුදා හැරීම ද ජෛව විවිධත්වයට තර්ජනයක් වන එවැනි මානව ක්‍රියාකාරකමක් බව පිළිගැනේ. මෙම තර්ජනයෙන් ශ්‍රී ලංකාවේ ජෛව විවිධත්වයට සිදු විය හැකි හානි අවම කරගැනීම සඳහා පියවර ගැනීම කාලීන අවශ්‍යතාවකි. 

    2017.08.29 වැනි දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ පහත සඳහන් වේ.

     
    ආසියානු මැතිවරණ පාර්ශ්වකරුවන්ගේ සිව්වන සමුළුව - 2018
     
    'නිදහස් මැතිවරණ සඳහා වන ආසියානු ජාලය' (Asian Network for Free Elections), ආසියානු කලාපයේ රටවල්වල මැතිවරණ සම්බන්ධයෙන් පොදුවේ පවතින ගැටලු හඳුනාගෙන ඒවාට පිළියම් යෙදීමට සහ එම රටවල්වල නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීම සඳහ‍ා වැඩසටහන් හා ව්‍යාපෘති ක්‍රියාත්මක කරන රාජ්‍ය නොවන සංවිධානයකි. එම ජාලය විසින් සංවිධානය කරනු ලබන, ‘ආසියානු මැතිවරණ පාර්ශ්වකරුවන්ගේ සිව්වන සමුළුව’ 2018 වර්ෂයේදී ශ්‍රී ලංකාවේ පැවැත්වීම පිණිස සමසත්කාරකත්වය දැරීමට ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාව විසින් එකඟතාව පළ කරනු ලැබ තිබේ. 

    2017.08.15 වැනි දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ පහත සඳහන් වේ.

     
    පාර්ලිමේන්තු අයවැය කාර්යාලය
     
    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන මඟින් පැවරී ඇති රාජ්‍ය මූල්‍ය පිළිබඳ බලතල පාර්ලිමේන්තුව විසින් ඵලදායීව ක්‍රියාවට නැංවීමේදී පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් වෙත අයවැය ක්‍රියාවලිය, ආර්ථික ප්‍රතිපත්ති හා මූල්‍ය යෝජනා යනාදිය පිළිබඳ ස්වාධීන හා අපක්ෂපාතී විශ්ලේෂණයන් ලබා දීම ඇතුළු සේවා හා පහසුකම් සැලසීමේ ප්‍රධාන අරමුණින් 'පාර්ලිමේන්තු අයවැය කාර්යාලයක්' ස්ථාපනය කිරීම සඳහා ව්‍යවස්ථා කෙටුම්පත් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදක වෙත උපදෙස් දීම පිණිස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya