මාර්තු 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අමාත්‍ය මණ්ඩල තීරණ 2018.04.24

    අප්‍රේල් 25, 2018

    2018.04.24 වැනි දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තිරණ පහත සඳහන්  වේ.

     නිවැරදි කිරීමයි

    2014.04.24 වන දින පවත්වනු ලැබූ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළැඹි තීරණවලට අදාළව මාධ්‍ය වෙත නිකුත් කරන ලද අමාත්‍ය මණ්ඩල විෂය අංක 43 යටතේ (තීරණ අංක 14) දක්වා ඇති “බොරතෙල් බැරලයක් ඇමරිකානු ඩොලර් 1.69 බැගින් වන මුදලට” යන්න “ඇමරිකානු ඩොලර් 1.69ක් බැගින් වන ප්‍රිමියම් අගයකට ලෙස නිවැරදි විය යුතු බව කාරුණිකව දන්වමි.

     

    එම්.ජී. ජයතිස්ස

    අධ්‍යක්ෂ ප්‍රවෘත්ති

    රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් වෙනුවට

    14 පිටුවට පිවිසෙන්න

    කැබිනට් තීරණ

    මෙතනින් බලන්න

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya