අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කැබිනට් තීරණ

     
    ආසියානු මැතිවරණ පාර්ශ්වකරුවන්ගේ සිව්වන සමුළුව - 2018
     
    'නිදහස් මැතිවරණ සඳහා වන ආසියානු ජාලය' (Asian Network for Free Elections), ආසියානු කලාපයේ රටවල්වල මැතිවරණ සම්බන්ධයෙන් පොදුවේ පවතින ගැටලු හඳුනාගෙන ඒවාට පිළියම් යෙදීමට සහ එම රටවල්වල නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීම සඳහ‍ා වැඩසටහන් හා ව්‍යාපෘති ක්‍රියාත්මක කරන රාජ්‍ය නොවන සංවිධානයකි. එම ජාලය විසින් සංවිධානය කරනු ලබන, ‘ආසියානු මැතිවරණ පාර්ශ්වකරුවන්ගේ සිව්වන සමුළුව’ 2018 වර්ෂයේදී ශ්‍රී ලංකාවේ පැවැත්වීම පිණිස සමසත්කාරකත්වය දැරීමට ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාව විසින් එකඟතාව පළ කරනු ලැබ තිබේ. 

    2017.08.15 වැනි දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ පහත සඳහන් වේ.

     
    පාර්ලිමේන්තු අයවැය කාර්යාලය
     
    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන මඟින් පැවරී ඇති රාජ්‍ය මූල්‍ය පිළිබඳ බලතල පාර්ලිමේන්තුව විසින් ඵලදායීව ක්‍රියාවට නැංවීමේදී පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් වෙත අයවැය ක්‍රියාවලිය, ආර්ථික ප්‍රතිපත්ති හා මූල්‍ය යෝජනා යනාදිය පිළිබඳ ස්වාධීන හා අපක්ෂපාතී විශ්ලේෂණයන් ලබා දීම ඇතුළු සේවා හා පහසුකම් සැලසීමේ ප්‍රධාන අරමුණින් 'පාර්ලිමේන්තු අයවැය කාර්යාලයක්' ස්ථාපනය කිරීම සඳහා ව්‍යවස්ථා කෙටුම්පත් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදක වෙත උපදෙස් දීම පිණිස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    2017.08.01 වැනි දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ පහත සඳහන් වේ.

    2017 08 01 01

    2017 08 01 02

    2017 08 01 03

    2017 08 01 04

     

    2017 08 01 05

     

    2017 08 01 06

     

    2017 08 01 07

     

    2017 08 01 08

    2017 08 01 09

     

    2017 08 01 10

     

    2017 08 01 11

     

    2017 08 01 12

     

     

    2017 08 01 13

    2017 08 01 14

     

    2017 08 01 15

     

    2017 08 01 16

     

    2017.07.25 වැනි දින පැවැත්වූ අමාත් මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ පහත සඳහන් වේ.

    2017.07.18 දින රැස්වූ අමාත් මණ්ඩලය එළැඹි තීරණ පහත සඳහන් වේ.

    2017.07.11 වැනි දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළැඹුණු තීරණ පහත සඳහන් වේ.

    2017.07.04 වැනි දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළැඹුණු තීරණ පහත සඳහන් වේ.

    ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර උදර්පණ ගිවිසුම
     
    සාපරාධී කටයුතු වැළැක්වීම සහ මැඬපැවැත්වීම සඳහා වඩාත් ඵලදායී සහයෝගිතාවක් වර්ධනය කරගැනීමේ අරමුණින් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය හා වියට්නාම් සමාජවාදී ජනරජය අතර ඇති කර ගනු ලැබ ඇති උදර්පණ ගිවිසුම, ආරක්ෂක අමාත්‍යතුමා වශයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලද අතර අමාත්‍ය මණ්ඩලය විසින් එය ක්‍රියාත්මක කිරීම සඳහා අනුමැතිය ලබා දෙන ලදී.

    2017.06.20 වැනි දින අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළැඹුණු තීරණ පහත සඳහන් වේ.

    2017.06.13 වැනි දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ පහත සඳහන් වේ.

    2017.06. 13 1

    2017.06. 13 2

    2017.06. 13 3

    2017.06. 13 4

    2017.06. 13 5

    2017.06. 13 6

    2017.06. 13 7

    2017.06. 13 8

    2017.06. 13 9

    2017.06. 13 10

    2017.06. 13 11

    2017.06.06 වැනි දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළැඹි තීරණ පහත සඳහන් වේ.

    ශ්‍රී ලංකාව හා චීන මහජන සමූහාණ්ඩුව අතර උදර්පණ ගිවිසු
     
    අග්‍රාමාත්‍යතුමා විසින් පසුගිය වසරේ චීනයේ සිදු කරන ලද නිල සංචාරය අතරතුර, අධිකරණයක වරදකරුවන් වන පුද්ගලයන් අන්‍යොන්‍ය වශයෙන් පිටුවහල් කිරීමට (උදර්පණය‍ට) අදාළව ශ්‍රී ලංකාව හා චීන මහජන සමූහාණ්ඩුව අතර ගිවිසුමකට අත්සන් තබනු ලැබ ඇත. එම උදර්පණ ගිවිසුම අත්සන් තැබීමට අදාළව, ආරක්ෂක අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    2017.05.23 වැනි දින අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ගනු ලැබූ තීරණ පහත සඳහන් වේ.

     
    ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය (SLIIT) ස්වාධීන ආයතනයක් ලෙස පවත්වාගෙන යාම
     
    මහපොළ භාරකාර අරමුදල විසින් සපයන ලද ණය මුදලක් යොදවා ආරම්භ කරන ලද, මාලඹේ ප්‍රදේශයේ පිහිටා ඇති ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය (SLIIT), මේ වන විට තාක්ෂණය, ව්‍යාපාර හා ඉංජිනේරු යන ක්ෂේත්‍රයන්ට අදාළ උපාධි පිරිනමනු ලබන ප්‍රමුඛ පෙළේ අධ්‍යාපන ආයතනයකි. දැනට එහි ශිෂ්‍යශිෂ්‍යාවෝ 7,000ක් පමණ අධ්‍යයන කටයුතුවල නිරත වන අතර, මේ වන විට 9,000ක පමණ උපාධිධාරින් පිරිසක් එම ආයතනය විසින් බිහි කරනු ලැබ ඇත. ආයෝජකයින් ආකර්ෂණය කරගනිමින්, විදේශීය උසස් අධ්‍යාපන ආයතන හා සම්බන්ධ වෙමින් මෙම ආයතනය තවදුරටත් වැඩිදියුණු කළ යුතුව ඇත. මහපොළ භාරකාර අරමුදලෙන් ලබාගත් ණය මුදල සම්පූර්ණයෙන්ම ආපසු ගෙවා ඇති බව ද සැලකිල්ලට ගනිමින්, උපාධි පිරිනමනු ලබන ස්වාධීන උසස් අධ්‍යාපන ආයතනයක් ලෙස එම ආයතනය ඉදිරියටත් පවත්වාගෙන යාමට අවශ්‍ය විධිවිධාන සැලසීම පිණිස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    අමාත්‍ය මණ්ඩල තීරණ 2017.05.02

    2017.04.25 වැනි දින පැවති අමාත් මණ්ඩල රැස්වීමේදී එළැබුණු තීරණ පහත සඳහන් වේ.

    2017.04.04 දින රැස්වූ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ගත් තීරණ පහත සඳහන් වේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya