All Stories

ඡන්ද දායකයින් හැකිතාක් කල්වේලා ඇතිව ඡන්ද පොළට යන්න - මැතිවරණ කොමිසමෙන් දැනුම්දීමක්

ඡන්ද දායකයින් හැකිතාක් කල්වේලා ඇතිව ඡන්ද පොළට ගොස් ඡන්දය සලකුණු කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති R.M.L. රත්නායක මහතා ඡන්දදායකයින්ට දැනුම්දෙයි. එයින් ඡන්දපොළවල පෝළිම් තද බදය අඩු කිරීමට හැකි බව ඒ මහතා පෙන්වා දෙයි.

ඡන්ද දායකයින් හැකිතාක් කල්වේලා ඇතිව ඡන්ද පොළට යන්න - මැතිවරණ කොමිසමෙන් දැනුම්දීමක්

දිවයිනේ ඇතැම් පළාත්වලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි

අන්තර් නිවර්තන අභිසාරී කලාපය (උතුරු අර්ධ ගෝලයේ සහ දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළං අභිසාරී වන කලාපය)තවදුරටත් දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතී. 

දිවයිනේ ඇතැම් පළාත්වලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි

ජාතික ගමනාගමන කොමිෂන් සභාවට නව සභාපතිවරයෙක්

ගෙවීම් කටයුතු සඳහා ලංගමට සහ පෞද්ගලික ප්‍රවාහන ක්‍ෂේත්‍රයට කාඩ්පත් ක්‍රමයක් හැකි ඉක්මණින් හඳුන්වා දෙන බවත් ජනතාව ලබාදුන් ජනවරම සහ සිය දැක්ම අනුව ප්‍රවාහන ක්ෂේත්‍රය නව තලයකට ගෙන යාම සඳහා සෑම අංශයක් ම ක්‍රමවත් කිරීමට කටයුතු කරන බවත් ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි.

ජාතික ගමනාගමන කොමිෂන් සභාවට නව සභාපතිවරයෙක්

“ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන යටතේ මාර්ග ආරක්ෂාව තහවුරු කිරීමට ජාතික සැලැස්මක්

“ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවේ මාර්ග ආරක්ෂාව තහවුරු කිරීමේ ජාතික මට්ටමේ සැලැස්මක් සකස් කිරීමට අදාළ මූලික සාකච්ඡාවක් අද (30) ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

“ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන යටතේ මාර්ග ආරක්ෂාව තහවුරු කිරීමට  ජාතික සැලැස්මක්

ශ්‍රී ලංකාවේ ආරක්‍ෂක ලේකම්වරයා පාකිස්ථාන යුද්ධ හමුදා ප්‍රධානි හමුවෙයි

මේ දින වල පැවැත්වෙන ශ්‍රී ලංකා - පාකිස්ථාන ද්විපාර්ශ්වික ආරක්‍ෂක සංවාදයට සමගාමිව, ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) සහ පාකිස්ථාන යුද්ධ හමුදා ප්‍රධානී ජෙනරල් Asim Munir අතර පසුගියදා (අප්‍රේල් 29) දින සාකච්ඡාවක් පවත්වනු ලැබිය.

ශ්‍රී ලංකාවේ ආරක්‍ෂක ලේකම්වරයා පාකිස්ථාන යුද්ධ හමුදා ප්‍රධානි හමුවෙයි

මැයි දිනය වෙනුවෙන් හෙට විශේෂ රථවාහන සැලැස්මක්

ලෝක කම්කරු දිනය නිමිත්තෙන් සංවිධාන කෙරෙන මැයි දින පෙළපාලි, රැස්වීම් හා සැමරුම් උත්සව වෙනුවෙන් හෙට (01) වශේෂ රථවාහන සැලැස්මක්  ක්‍රිියාත්මක බව  පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් සඳහන්  කරයි.

මැයි දිනය වෙනුවෙන් හෙට විශේෂ රථවාහන සැලැස්මක්

ගොවිබිමට පුනරුදය අද ඇරඹෙයි

ගොවි බිම්වල වාරි පද්ධති, කෘෂි මාර්ග ආදියෙහි ව්‍යාපෘති 1,000ක් සඳහා ගොවි සංවිධාන 1,000ක් වෙත රුපියල් මිලියනයක උපරිමයකට යටත්ව රුපියල් මිලියන 1,000ක් ලබා දීමේ ව්‍යාපෘතිය වන ‘ගොවිබිමට පුනරුදය’ අද (29) නිල වශයෙන් ආරම්භ කෙරිණි.

ගොවිබිමට පුනරුදය අද ඇරඹෙයි

බිමල් රත්නායක අමාත්‍යවරයා සහ පලස්තීන තානාපති අතර විශේෂ හමුවක්

ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය  බිමල් රත්නායක මහතා සහ ශ්‍රී ලංකාවේ  පලස්තීන තානාපති  ඉහාබ් කලිල් මහතා අතර විශේෂ හමුවක් අමාත්‍යංශයේ දී  ඊයේ(28)  සවස සිදුවිය. 

බිමල් රත්නායක අමාත්‍යවරයා සහ පලස්තීන තානාපති  අතර විශේෂ හමුවක්

අපේ රටේ වටිනම සම්පත මානව සම්පතයි - අධ්‍යාපන ප්‍රතිසංස්කරණය තුළින් බලාපොරොත්තු වෙන්නේ මානව සම්පත ඵලදායී ලෙස යොදා ගැනීමයි

අපේ රටේ වටිනම සම්පත මානව සම්පත බවත්,  අධ්‍යාපන ප්‍රතිසංස්කරණය තුළින් මානව සම්පත ඵලදායී ලෙස යොදා ගැනීමට බලාපොරොත්තු වන බවත් අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය. 

අපේ රටේ වටිනම සම්පත මානව සම්පතයි -  අධ්‍යාපන ප්‍රතිසංස්කරණය තුළින් බලාපොරොත්තු වෙන්නේ මානව සම්පත ඵලදායී ලෙස යොදා ගැනීමයි
Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.