වෙසක් උත්සවය සහ දීර්ඝ සතිඅන්තය වෙනුවෙන් විශේෂ දුම්රිය

වෙසක් උත්සවය සහ  දීර්ඝ සතිඅන්තය වෙනුවෙන් විශේෂ දුම්රිය
  • SocialShare:

රාජ්‍ය වෙසක් උත්සවය  සහ සතිඅන්ත දීර්ඝ නිවාඩුව වෙනුවෙන් අද (09) සිට විශේෂ දුම්රිය ගමන්වාර කිහිපයක් ක්‍රියාත්මක කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

කොළඔ කොටුව සහ බදුල්ල අතර මෙන්ම කොළඔ කොටුව සහ කන්කසන්තුරේ අතර මෙම විශේෂ දුම්රිය සේවා ක්‍රියාත්මක වන බව දුම්රිය දෙපාර්තමෙන්තුව සඳහන් කරයි.

ඒ අනුව අද සිට ලබන 13වනදා දක්වා මෙම විශේෂ දුම්රිය සේවය ක්‍රියාත්මක වෙයි.

 දුම්රිය දෙපාර්තමේන්තුව නිකුත්කළ නිවේදනය පහත දැක් වේ.

 

Sri Lanka Railways 2025.05.08 page 00021